EEKETH HATI JAATHIKA LAISTHUWEN AWILLA MEKA THAMA BRO LABEEMA

EEKETH HATI JAATHIKA LAISTHUWEN AWILLA MEKA THAMA BRO LABEEMA

තව 18 ක් හොයාගන්න ඕනේSJB has 54 + 40(SLFP and Independent) + 2 (Jeevan Thondaman) + Anyone who comes from pohottu
YEKATHAMA KIYNNE MEHEN PALAYALLA KIYALAමූ ආවොත් රාජපස්සලා ආයෙත් එනවා. මේ කරපු කිසි දේකින් වැඩක් නැති වෙනව. අපරාදෙ

ඇයි ඒක අවුල් ගියාද?ඇත්ත කියපන් උඹ බයියෙක්ද
එහෙම කියන්න පදනම මොකද්ද?මූ ආවොත් රාජපස්සලා ආයෙත් එනවා. මේ කරපු කිසි දේකින් වැඩක් නැති වෙනව. අපරාදෙ
බයියන්ට කෙසේ වෙතත් ජෙප්පන්ට යන්න වෙනව ටයර් සෑයවල් වලට නියමයිඅඩේ බන් මු අගමැති උනොත් නිකමට හිතපන් බැරි වෙලා හරි! මු ජාතියන්තර පොරක් වෙනවනේ! පැරදිලා ගෙදර ගිහින් ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තු ඇවිත් 2/3 තිබ්බ ආණ්ඩුවකට හොම්බෙන් යවල විධායක ජනාධිපති කෙනෙක් බිත්තියට හේත්තු කරලා බයියෝ ජංගිය පිටින් යවනව වෙනවනේ!
arun puthanota gahuve deal nisa kiyala pili ganna venava ranil agamethi unoth namමේවානේ ඩීල් ... පුතානෝගේ සිහින කුඩු වගේ.
අනුර-රනිල් නම් යාළුවෝනේ.

ලංකාවේ ඩීල් ඉතිහාසය දන්නවද? මහබැංකු හොරකම මතකද? මොලේට මුකුත් එන්නැද්ද?එහෙම කියන්න පදනම මොකද්ද?
අපරාදෙ අනුරයි රනිලුයි යාලුවො බව දැන දැනම රනිලට අගමැතිකම දෙන්න හදනවනෙ. පුදුම මිනිස්සුඇයි ඒක අවුල් ගියාද?
රනිල්ම මීඩියාවලට කිව්ව එකක් ඕක.

ඒකනේ මුන් මිනිස්සු වෙන්න බෑ.
අපරාදෙ අනුරයි රනිලුයි යාලුවො බව දැන දැනම රනිලට අගමැතිකම දෙන්න හදනවනෙ. පුදුම මිනිස්සු
------ Post added on May 11, 2022 at 10:56 PM

ඒක නම් සජියා එතෙනට ගිය විදියේ වරදක් නිසා වෙච්ච දෙයක් ලුනේ.ගුටි නොකාපු එකෙක් කිව්වේarun puthanota gahuve deal nisa kiyala pili ganna venava ranil agamethi unoth nam![]()
![]()
පොහොට්ටුව අය නැතුව කොහොමද ආණ්ඩුහදන්නේ