New Priminister Ranil wikramasinha

elajani

Well-known member
  • Oct 18, 2020
    10,563
    6,339
    113
    බය
    අඩේ බන් මු අගමැති උනොත් නිකමට හිතපන් බැරි වෙලා හරි! මු ජාතියන්තර පොරක් වෙනවනේ! පැරදිලා ගෙදර ගිහින් ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තු ඇවිත් 2/3 තිබ්බ ආණ්ඩුවකට හොම්බෙන් යවල විධායක ජනාධිපති කෙනෙක් බිත්තියට හේත්තු කරලා බයියෝ ජංගිය පිටින් යවනව වෙනවනේ!
    බයියන්ට කෙසේ වෙතත් ජෙප්පන්ට යන්න වෙනව ටයර් සෑයවල් වලට නියමයි
     
    • Haha
    • Dislike
    Reactions: magix and Kamal1996

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේවානේ ඩීල් ... පුතානෝගේ සිහින කුඩු වගේ.

    අනුර-රනිල් නම් යාළුවෝනේ.
    arun puthanota gahuve deal nisa kiyala pili ganna venava ranil agamethi unoth nam :rofl: :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,563
    6,339
    113
    ජෙප්පන්ට යන්න වෙනව ටයර් සෑයවල් වලට නියමයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    එහෙම කියන්න පදනම මොකද්ද?
    ලංකාවේ ඩීල් ඉතිහාසය දන්නවද? මහබැංකු හොරකම මතකද? මොලේට මුකුත් එන්නැද්ද?

    ඇයි ඒක අවුල් ගියාද?

    රනිල්ම මීඩියාවලට කිව්ව එකක් ඕක.
    අපරාදෙ අනුරයි රනිලුයි යාලුවො බව දැන දැනම රනිලට අගමැතිකම දෙන්න හදනවනෙ. පුදුම මිනිස්සු :lol:
    ------ Post added on May 11, 2022 at 10:56 PM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113


    අපරාදෙ අනුරයි රනිලුයි යාලුවො බව දැන දැනම රනිලට අගමැතිකම දෙන්න හදනවනෙ. පුදුම මිනිස්සු :lol:
    ------ Post added on May 11, 2022 at 10:56 PM
    ඒකනේ මුන් මිනිස්සු වෙන්න බෑ. :lol:
     
    • Haha
    Reactions: hasithayad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    arun puthanota gahuve deal nisa kiyala pili ganna venava ranil agamethi unoth nam :rofl: :lol:
    ඒක නම් සජියා එතෙනට ගිය විදියේ වරදක් නිසා වෙච්ච දෙයක් ලුනේ.ගුටි නොකාපු එකෙක් කිව්වේ ;-)