ජල විදුලිය වාන් දමයි.. ලක්ෂපාන, විමලසුරෙන්ද්‍ර පිරී ඉතිරේ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට සහ නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන යන ප්‍රදේශවලට (12) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.​

    නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිම සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.​

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ලොක්කා කැලනිය ආසනේට සහන දීලම පටන් ගනීද?
    ( විහිලුවක් හොදේ)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොදයි විදුලි බල මණ්ඩලේ පාඩුව අඩු කර ගන්ඩ පුලුවන්
     
    • Like
    Reactions: Walter White

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මයිනාප්පච්චි ගිහින් ගේකුරුලාප්පච්චි ආවම තියෙන පාතිහාර්ය බොලව්.
    දිය පොදක් නැති මරුකතරට ගං වතුරක් එන්නේ කාගේ බල මහිමෙන්ද?
    මිට්ටෝ ආදරෙයි ගේ කුරුල්ලෝ ලයිට් තීනකන් උයාට
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    වහින්නත් ඉඳලා තියෙන්නේ මහියා අස් වෙනකං කියාන්කෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජල විදුලි උත්පාදනය වැඩිවෙන නිසා නිසා කප්පාදුව අවම කරගන්න පුළුවන්.

    පහල කට්ටිය පරිස්සමින්
    බිල 100% නේ වැඩි වෙන්නේ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    Uba parissamin maalu allana ekooo
    අහ දුන්නම කන්නම් කොල්ලෝ.
    හවසට ot ගෙවනවද?

    බිල 100% නේ වැඩි වෙන්නේ..
    එකනම් තාම හරියට දන්නේ නැහැ.
    හරියටම දැනගත්තම කියන්නම්