අක්කා ලවු

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    මට වඩා 5 years වැඩි අක්කෙක් සෙට් උනා...එයා marrei කරන්නැලු කවදාවත්.
    ඒත් මට love ලු.ලස්සනයි.(sex ගැන නෙවෙ)
    උඹල මොකද හිතන්නෙ..හොද buddhist කෙල්ලෙක් රට ඉන්නෙ
    30-35 පරතරය
    එයා marrei කරන්නැලු කවදාවත්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මටත් ඔය ගැන අදහසක් දෙන්න තරම් අත්දැකීම් නැහැ.

    මේකෙ ඉන්න එවුන්ගේ අදහසුත් සලකල උඹට හොඳ තීරණයක් ගනින්.

    උඹ එයාව මැරි නොකරන්න තීරණය කළොත් මට PM කරපන්. 😏😏😏
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට වඩා 5 years වැඩි අක්කෙක් සෙට් උනා...එයා marrei කරන්නැලු කවදාවත්.
    ඒත් මට love ලු.ලස්සනයි.(sex ගැන නෙවෙ)
    උඹල මොකද හිතන්නෙ..හොද buddhist කෙල්ලෙක් රට ඉන්නෙ
    30-35 පරතරය
    sex walata enna kiyanna badinne nathnam
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හොද buddhist කෙල්ලෙක් රට ඉන්නෙ

    එහෙ ටැක්ස් ගෙවන ගමන් මෙහෙ ජාතික සිංචනය කරන කෙනෙක් නම් එයා තමයි කෙනා. යූ හෑව් අවර් බ්ලෙසින්ග්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    මට වඩා 5 years වැඩි අක්කෙක් සෙට් උනා...එයා marrei කරන්නැලු කවදාවත්.
    ඒත් මට love ලු.ලස්සනයි.(sex ගැන නෙවෙ)
    උඹල මොකද හිතන්නෙ..හොද buddhist කෙල්ලෙක් රට ඉන්නෙ
    30-35 පරතරය
    රට ඉන්නේ 😂
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බඳින්න කැමති නැත්තන් කොච්චර දෙයක්ද යකෝ! පිස්සෙක්නේ උඹ!

    ගහ ගහ ඉඳපන්!
     
    • Like
    Reactions: Honda.putha

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    umbata atha eraganna bari tharam umba denna yanna epa...denawa wage hitapan eunata... oni welawaka break up wela normally inna puluwan widiyata umba hitahan...oya koi kellath eka eka topics use karanawa adare dinagannai wede koragannai.. :rolleyes2: :LOL:
     
    • Like
    Reactions: Ryker