දන්න කෙනෙක් කියනවද මේ PFC Account එකකින් අපිට ඩොලර්ස් ඔන්ලිනෙ වොලට් එකකට (Ex: Skrill, Payoneer) දාගන්න පුලුවන්ද කියල. නැත්නම් ඒකෙන් LKR වලට හරවන්න විතරද පුලුවන්?
LKR only..දන්න කෙනෙක් කියනවද මේ PFC Account එකකින් අපිට ඩොලර්ස් ඔන්ලිනෙ වොලට් එකකට (Ex: Skrill, Payoneer) දාගන්න පුලුවන්ද කියල. නැත්නම් ඒකෙන් LKR වලට හරවන්න විතරද පුලුවන්?
Usually from PFC account we can't transfer Foreign Currency to another bank/account. So first you have to convert to LKR to a saving account(or suitable account).දන්න කෙනෙක් කියනවද මේ PFC Account එකකින් අපිට ඩොලර්ස් ඔන්ලිනෙ වොලට් එකකට (Ex: Skrill, Payoneer) දාගන්න පුලුවන්ද කියල. නැත්නම් ඒකෙන් LKR වලට හරවන්න විතරද පුලුවන්?
karala balala kiyapanko apiatath ??මටත් තියෙනව PFCA එකේ ඩෙබිට් කාඩ් එකක් හැබැයි කවදාවත් ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ට්රයි කරලවත් නෑ
මම ඊයෙ වැඩ කරනවද බලන්න Ali එකේ $0.40ක පේමන්ට් එකක් කරා. ඒක ගියා ඩොලර් වලින්ම. හැබැයි පොඩි අවුලක් ආව කැපුනෙ $0.45ක්.karala balala kiyapanko apiatath ??
komada withdraw karanne hadisyakata dollar ?
forced lkr walata convert wenwada bn ??මම ඊයෙ වැඩ කරනවද බලන්න Ali එකේ $0.40ක පේමන්ට් එකක් කරා. ඒක ගියා ඩොලර් වලින්ම. හැබැයි පොඩි අවුලක් ආව කැපුනෙ $0.45ක්.
na. usd widiyatama thiyenawa. habai apita usd withdraw karanna baforced lkr walata convert wenwada bn ??
Thabks mxhn.... debit card ekk denawa nena. usd widiyatama thiyenawa. habai apita usd withdraw karanna ba
na card ekak denne na dan. cardboard card ekaka details liyala laminating karala denne. ATM card ekak normal saving ekata hadan link karaganna puluwan athi. app eken nam hadapu gaman pennanna gannawa.Thabks mxhn.... debit card ekk denawa ne
Eken payment karannath barida ?
mama dan bank ekata ghinn awe bnna card ekak denne na dan. cardboard card ekaka details liyala laminating karala denne. ATM card ekak normal saving ekata hadan link karaganna puluwan athi. app eken nam hadapu gaman pennanna gannawa.
මම නම් කරන්නේ LKR account එකට withdraw කරන එක.
RFC to LKR account.kohenda LKR ekata withdraw karanne?
මගේ නම් එහෙම වෙන්නේ නැ.Machan Me Dawaswala Oya account walata USD withdraw karala thiyaganna be neda ?....LKR karannama ona neda
RFC to LKR account.