"මම ඇත්ත කියන්න සූදානම්"

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මේ දේ වෙන බව මම කලින්ම කිව්වා..
    මොකද උනෙ කියල තේරුම් ගන්න තව ටික දවසක් යයි..
    Screenshot_20220515_123719.jpg
    Screenshot_20220515_123800.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඇයි සජිත්ටයි අනුරටයි නොතේරුනේ?

    තේරුණත් ඒ දෙන්නට ඇවිත් වැඩේ ගොඩදාගන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙන්න නැතුව ඇති
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඇයි සජිත්ටයි අනුරටයි නොතේරුනේ?
    උන් ඕක බාර ගන්න බයයි දාන්න දැන් ගත්තොත් කෙල වෙනවා කියලා. ගත්ත එකටත් කරන්න දෙන එකක් නෑ පුළුවන් තරම් බාලදි දායි. උන්ට ඕනේ රට ගොඩ දාන්න නෙමේ බලේ අල්ල ගන්න.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රනිලා එනවා කියලා january ඉදන් කියනවානේ. අනික අනුර රනිලා වගේ වටපාරෙන් අගමැති වෙන්න ඉල්ලුවේ නෑ නේ. ජන්දේ කට ගියාම ඇත්ත බලාගන්න පුලුවන් . රනිලා ගහන්නේ Do or Die ගෙම් එකක්. උට නැතිවෙන්න දෙයක් නෑ. සජියා බය වුනේ එකයි. අනුර ලොවෙත් දන්නවා ජන්දේකින් මිස පාර්ලිමේන්තුව ඇතුලේ ඔලු ගෙඩී සෙල්ලම් දාලා උට එන්න බෑ කියලා.

    රනිලා කරත්, නොකරත් රාජපක්ෂ ලා එක්ක රනිලා හන්සී හොදේ.ගේම තියෙන්නේ පුතානෝ යී අනුර යි අතර. මන් හිතෙන්නේ අනුර හොද තැනක ඉන්නවා. හර්ශ, ෆොන්සේකා , චම්පික ලා ඔන්කොම ආමාරු වේ වැටුනා සජියා ගේ ගොන් පාට් එක නිසා. බලපන් අරගලය පටන් ගත්ත දවසේ ඉදලා අනුර විතරයි එකම මතයක ඉන්නේ. නන්දසේනයා යනකම් එන්නෑ කියලා. සජිත් පැයන් පැයට තීරණ වෙනස් කරනවා. තාමත් සජිත් , රනිල් ජන්දයක් තිබොත් රනිල් දිනනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202

    Lapaya can get elected as the PM through JVP or NPP? You crazy bro?
    Max he will get more seats and will become a king maker. But never will become the kings. That is how SL politics is. There is a hardcore voter base for every party and JVP has a small voter base. The hardcore voter base is always larger than floating votes and all Lapaya can do is get more floating votes. But that isn't enough to become PM in this country.

    Umbala Lapati wadi ban politics gana katha karanna. Lankawe godak unta terenne ne lankawe politics wena widiya. Senaga apu paliyata e hama vote ekama watenneth ne. Ehema unanam SF would have won least come close to wining in 2010.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    Ranil MP wena dawasa wenakan JVP hena peak trend ekaka hitiya. Mara gatak tibba. E gata pitin tama loku publicity deegena File eliyata dana ekath kare.
    Minissunta thel gas electricity nathi nisa government epa wela tibbe. UNP nam hitewath tibbe na. Sajabe tikak tibba. Max motivation tibbe jvp.
    Ranil ge surprised entry eken okkoma gal una. Minissu kiyanna gannawa Ranilta karanna deela balamulu. Ranilta essara wage loku dewal denna na. illanne thel gas badu mila. okata one year getayak gahuwoth ful dam dala election time ranil ta set wenawa.
    Habai full drama yanne. Suspense thriller 😀
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Lapaya can get elected as the PM through JVP or NPP? You crazy bro?
    Max he will get more seats and will become a king maker. But never will become the kings. That is how SL politics is. There is a hardcore voter base for every party and JVP has a small voter base. The hardcore voter base is always larger than floating votes and all Lapaya can do is get more floating votes. But that isn't enough to become PM in this country.

    Umbala Lapati wadi ban politics gana katha karanna. Lankawe godak unta terenne ne lankawe politics wena widiya. Senaga apu paliyata e hama vote ekama watenneth ne. Ehema unanam SF would have won least come close to wining in 2010.
    If u dnt knw politics first learn it. Dnt insult others thought. This is common argument of tradition voters in asian countries. They all think only major parties get into the power everytime. Bt that nt the truth this time. Anura will be PM for sure. NPP change their logics to middle line in both socialism and capitalism. That is the way we need to think. Do u think sajith will be the PM next time. 🤪
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    If u dnt knw politics first learn it. Dnt insult others thought. This is common argument of tradition voters in asian countries. They all think only major parties get into the power everytime. Bt that nt the truth this time. Anura will be PM for sure. NPP change their logics to middle line in both socialism and capitalism. That is the way we need to think. Do u think sajith will be the PM next time. 🤪

    Situation, before Ranil becoming PM and after he became PM entirely different. Now common Pohottuwa, SJB, UNP, TNA peoples' request is " allow Ranil to try out and suspend protests" etc. Ranil's outcome and success will decide others future. Still Ranil is carrying huge risk of his decision to acknowledge PM post . Let's see.
     
    • Like
    Reactions: 10ben

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සමහරු කියනවා වගේ ඊළඟ මහ ඡන්දේකදී අනුරට බලය ගන්න ලේසි නැහැ, එයාට ට්‍රෙන්ඩ් එකක් තිබුනට. ජවිපෙට ආසන 10-15ක් විතර එයි.

    පොහොට්ටුව ආණ්ඩු බලය ගත්තේ නැතත් ලොකු විපක්ෂයක් වෙන්න පුළුවන් ඡන්ද ගණනක් උන්ට ලැබේවි.

    ඊළඟ ඡන්දෙකදී ආණ්ඩු බලය ගන්න තනි කඳවුරකට අමාරු වෙයි.

    බොහෝ විට ඊළඟ මහ ඡන්දෙන් එන ආණ්ඩුව සජිත්-චම්පික-මෛත්‍රී-විමල් ඇතුළු සභාගයක් වේවි.

    රනිල්ට විකල්ප තුනක් තියෙනවා.
    1. පොහොට්ටු කඳවුරේම සිටීම (දැනට ඔහු ඉන්න තත්වේ අනුව වඩා පහසුම විකල්පය)

    2. ටොයි කඳවුරේ බලය ආපහු ගැනීම (මේකට සජියා එක්ක තරගයක් දෙන්නත් වේවි. ආපහු රාජපක්ෂ විරෝධියෙක් වෙන්නත් වේවි.)

    3. දේශපාලනයෙන් විශ්‍රාම යාම
     
    • Like
    Reactions: 10ben

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    If u dnt knw politics first learn it. Dnt insult others thought. This is common argument of tradition voters in asian countries. They all think only major parties get into the power everytime. Bt that nt the truth this time. Anura will be PM for sure. NPP change their logics to middle line in both socialism and capitalism. That is the way we need to think. Do u think sajith will be the PM next time. 🤪
    Loku scene ona ne. I will bet you 100K (LKR 100,000) LKR if he becomes PM in the next 1-2 years or the closet election. Wana take it? You can take a screenshot of this comment and keep it with you and come back if you win. But you need to bet something equal else the bet is off. Mokada kiyanne :-D?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලයක් විදිහට හරි මිනිස්සු නැගිටපු එක හොදයි පහුගිය කාලෙ. පාරෙ උඩින් ගිය හෝන් ගහන් ගිය අපේ සල්ලිවලින් ජීවත්වෙන පොලිටික්කො බල්ලා මාක් එකට වැටුන. මහින්දල්ගෙ ගෝටලගෙ නම්වත් පහුගිය අවුරුදු ගානක් කියන්න බයවුන උන් කපුටු කාක් කිව්ව.. පොලිටික්කන් යට කරල මිනිස් බලය උඩට ආව ඒක මාර ගැම්මක්. උන්ට දෙකට නැවෙන්නැති කල්චර් එකක් ආවා. ඒකට ඔය ලොකු පක්ශ එවුන් බය උනා.

    වහල්කමින් මිදිල ඔහොම්ම දිගට ගියානම් මේකත් බටහිර වගෙ හරි ප්‍රජාත්‍රන්තවාදි රටක් වෙන්න තිබ්බ. අන්තර්වාර ආන්ඩුවක් ඇවිල්ල මිනිස්සු කියන එක අහන එකෙක් අගමැති උනනම් ඔය කල්චර් එක ඩිවෙලොප් වෙලා පොලිටික්කො අපේ සේවකයො තත්වෙට බස්සල වරප්‍රසාද කපන්න තිබ්බ.
    සජිත්ට අගමැතිකම මිස් උනා වගෙ මිනිස්සුන්ටත් සිස්ටම් චෙන්ජ් කරන අවස්තාව සදහටම මිස්වෙලාම ගියාද ආයෙ චාන්ස් ඒව්ද