Migrate වීම සහ බොක

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,806
    30,939
    113
    Mage yaluwekta tissue walin pihidala puka dry wela wedi wela operation ekak karanna una.tissu gannakotath expensivema eka ganna one nattan puka hirenawa
    අඩෝ එමියො bidet shower පාවිච්චි කරන හොද රටවල් සෙට් එකක් කියහන්කො? England වලත් Bedit shower නැද්ද බං 🥲
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    ඉදකිං යකෝ මෙච්චර දියුණු වෙච්ච මේ වේස සුද්දොන්ට වතුරෙන් පුක හෝදන්න පුරුදුවෙන්න බැරි උනානෙ හුත්ත 😡😡


    Ha ha
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,963
    67,233
    113
    අඩෝ එමියො bidet shower පාවිච්චි කරන හොද රටවල් සෙට් එකක් කියහන්කො? England වලත් Bedit shower නැද්ද බං 🥲
    Tiyenawa bn.ausi walath tiyena gewal tiyenawa.ubata pissuda owa tiyena ratawal hoyanna.import karala hari fix karagannane tiyenne.
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    Tiyenawa bn.ausi walath tiyena gewal tiyenawa.ubata pissuda owa tiyena ratawal hoyanna.import karala hari fix karagannane tiyenne.
    Uu balanne hadisiye supermarket gihin bokak set wunath dala enna bidet shower thyna ratak

    @Mr UNKNOWN otoh italy japan thamai mathak wenne google krla balahan countries which use bidet showers kyla
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,939
    113
    Uu balanne hadisiye supermarket gihin bokak set wunath dala enna bidet shower thyna ratak

    @Mr UNKNOWN otoh italy japan thamai mathak wenne google krla balahan countries which use bidet showers kyla
    ගූගල් කරා බං. ගූගල් එකේ පෙන්නන්නෙත් italy japan argentina වගේ රටවල් තමා. Italy වල IT Job හොයාගන්න තියෙයිද? 🥲
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    පුකේ මයිල් බාපන්

    ලෙයර් දෙකක් තියන පේපර් ගනින්

    ඔව් සමහර ගෙවල් වල බිඩේ සෙට් කරගන්න පුලුවන් .

    බාල්දියක් තියාගනින්

    පෝටබල් පුක හෝදන එකක් ගනින් අලී එකෙන්
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,939
    113
    India hariyanne nathe 😅
    ඒක හරියට හෙන ගේමක් ගහලා අවීච් මහා නරකෙන් පෙරේත ලෝකෙකට පනිනවා වගේ වැඩක්නෙහ් 😂😂

    Okata nan adjust wenna hena gemak tama.puka kahanawa gamanak giyama
    🥲🥲
    ------ Post added on Apr 27, 2022 at 9:51 AM
     
    • Haha
    Reactions: dagayaa

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    යකෝ උඹ හිතන්නෙ සුද්දා නිකං කොල වලින් පුක පිහිදල විතරක් එලියට එනවා කියලද? ඒකට තමා වෙට් ටිශූස් තියෙන්නේ :lol:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    1652623847201.jpeg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,836
    54,280
    113
    Colombo
    ජීවිතයේ ඉදිරි ගමනට පුක බාදාවක් කරගන්න එපා බ්‍රෝ
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,521
    113
    pupata gahannai shower natte. athe gawunoth sink eken hoda gattahaki.. :lol:

    ඒක තමා, අතේ ගූ ගෑවුණොත් කඩදහියකින් පිහල නිකන් ඉන්නෑනෙ කවුරුත්. ඉතින් පුපට එහෙම කරන්නෙ කොහොමේ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෙදර බිජට් හෑව්...වැඩකරන තැන නම් ටොයිලට් පේප එක වතුරට ටිකක් තෙමල පිහඩලා...කෙල්ලෝ පෑඩ් තියනවා වගේ ටොයිලට් පේපර් එක නමල ජොකාට තියල අදිනවා...එහෙම කරාම ශේප් ගෙදර ඇවිත් පේපර් එක විසික් කරල වොශ් කරනවා
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යකෝ උඹ හිතන්නෙ සුද්දා නිකං කොල වලින් පුක පිහිදල විතරක් එලියට එනවා කියලද? ඒකට තමා වෙට් ටිශූස් තියෙන්නේ :lol:
    වෙට් ඒව යූස් කරන් නෑ බං සුද්දො. කලාතුරකින් යූස් කරනව ඇති. මම ගිය දවසෙ ඉඳලම ටිශූස් යූස් කරන්න පුරුදු උනා. වයිෆ් ටිකක් දවස් ඊය ඊය ගගා ඉඳල පස්සෙ පුරුදු උනා. රටකට ගියාම ඔයිට වඩා කේස් එනව බං. ඕක මොකක්ද 😂
     
    • Like
    Reactions: King kekille