Migrate වීම සහ බොක

SK29

Well-known member
  • Apr 14, 2017
    7,050
    8,428
    113
    gedaradi toilet papers walin purudu weyan ban. oka hari yai. ube GF dannawa nam meka gena eyatath kiyapan toilet papersma use karanna kiyala. dennama train unama hari.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    මාත් ඔය ගැන එක එකාගෙන් ඇහුවා
    හැම රටකම පේප වලින් පිහිදාන එක නෑ
    සමහර රටවල් වල පිහිදාන එක & බිඩේ ෂවර් 2 ම තියේ
    තව හෝදන්න වෙනම එකක් තිනවා
    උබට සින් එක එන්නේ යුරෝපේ සහ උතුරු ඇමරිකාවේ තමයි

    උබ එහෙම පේප විතරක් යුස් කරන්න අකමැතිනම් ෂව එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි අපාර්ට්මන්ට් එකට
    හැබැයි ඉතින් පබ්ලික් ටොයිලට් වල කොහොමද දන්නේ නෑ


    හැබැයි පුතේ වින්ටර් එකට පුප වතුරෙන් හෝදද්දී පට්ට කියලයි උන් කියන්නේ
    වින්ටර් නෙවි අනිත් කාලවලත් වතුර හීතලයි
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,925
    113
    hadissiye diarrhea wage giyoth eth pihadanawada? :lol:

    oka higana suddangen ancient puruddak issara un nalawat ne awuruddakata serayakwat munat pihana eka tama karala tiyenne,

    ඔව් බං ගොබ්බ පොන්න සුද්දො 😡😡 සීතලයි නං හොට් වෝටර් ශවර් එකක් හරි කොමඩ් එක ගාවට සෙට් කරගත්තනං ඉවරනෙ? හඩු කම තමා ඉතිං දැන් වෙන වෙන කතා කිව්වට 🤮
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අපෝ යකු පුක පිහල කොහොමද බන් අහවල් වැඩේ කරන්නෙ. රෙදි ගැලෙව්ව ම ගද පැතිරෙයි.
    මන් මේ කල්පනා කරේ ඕකූන් පුක පිහල කොහොමද පෝන්වල පුක් ලෙවකන්නෙ කියල. ඊය බන්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම කලින් වෙන රටකට පදිංචියට යන්න ඕනෙ කියලා තුන් හිතකවත් තිබ්බ එකෙක් නෙවෙයි. මං සිරාවටම ලංකාවේ ඉන්න කැමැත්තෙන් හිටියෙ මොකද කවදාවත් ලංකාවට මෙච්චර හිකවෙයි කියලා හිතුවෙ නැති නිසා. හැබැයි දැන් ස' + බැසිල් පොන්නයා + නාකි මයිනා ලංකාවට හුකවපු හිකවිල්ලට මේකෙ ඉදලා දුක් විදලා මැරෙන්නත් බැරි හින්දා රට යන්න අමාරුවෙන් හරි හිත හදාගන්න ට්‍රයි කරන්නෙ මේ ටිකේ. මම IT අනාතයෙක් (SE) 😁 කෑල්ලත් graduate උනා මේ අවුරුද්දෙ.ඒකිව student දාලා මම dependant දාලා තමා පනින්න බැලුවෙහ් යනවනං 🙄

    දැන් ඔය එකක්වත් නෙවෙයි මට තියන ලොකුම ප්‍රශ්නෙ.රට යන්න හිත හදාගන්න බෑ බොක ප්‍රශ්නෙ නිසා.තොපි බලනව ඇති දැන් මේ මොන හුයන්නක්ද මූ මේ කියවන බොක ප්‍රශ්නෙ කියලා.බොක ප්‍රශ්නෙ කියන්නෙ මේකයි සුද්දො බොක දාලා පුක හෝදන්නෙ නෑනෙ වතුර දාලා.ටොයිලට් පේපර්ස් වලින් පිහි දානවා විතරනෙ 🤮 යකෝ මේ අපේ මයිල් වැවුන උකවල් වතුරෙන් හරියට හෝද ගන්නෙත් හෙන ගේමක් දීලා 😂 කොලේකින් පිහලා මොන පකක් කරන්නද? කොහොමද යකෝ එහෙම ඉන්නෙ 🤮🤮 අප්පිරියා නැද්ද බං?නිකමට ඉමෑජින් කරපන් බොක දාලා ටොයිලට් පේපර් එකකින් පිහලා ඊටපස්සෙ ආයෙ ඇදුම් ඇදගෙන ඇවිදගෙන යනවා 🤮🤮

    දැන් ඉතිං ඕක කිව්වම.ඕවත් ප්‍රශ්නද හුත්තො.ඇවිල්ලා ටික කාලයක් ගියාම ඕවා නිකංම හරියනවා පුරුදු උනාම අනික ඒ රටවල කන කෑම එක්ක යන බොක එහෙම පිහිදාන්න පුලුවන්...etc වගේ ටිපිකල් උත්තර නං කොටන්න එපා ඈ.මොකද මම මේ බොක ප්‍රශ්ණ වලට හෙන සංවේදීයි.මම යන යන තැන නිතර බොක සෙට් වෙන එකෙක්.ඒ නිසා මම යන ඕන තැනක මම මුලින්ම බලන දේ තමා නිදහසේ සැප පහසුවට බොක දාන්න තැනක් තියනවද කියන එක.වෙන එකක් තියා ඔය හද්ද කැලෑ අස්සෙ කෑම්ප් නොගහා කෑම්ප් එකක් ගහන්න ගියත් මම අපේ උන්වත් කොහොමහරි ටෝක් කරගෙන කෑම්පිං සයිට් එකකටම දක්කනවා ඒවගෙ ටොයිලට් තියන හින්දා.

    දැන් පිටරටකට ගියත් අපි නතර වෙන ගෙදර හරි අපාට්මන්ට් එකේ හරි නං කොමඩ් එක ගාවට ශවර් කෑල්ලක් හයි කරගන්න පුලුවන්නෙ කොහොම හරි? ඒත් මගදි පබ්ලික් තැනක හොටෙල් එකකදි වගේ බොකක් සෙට් උනොත් අනාතයිනෙහ්? ඒකට මොකද කරන්නෙ?එහෙම සෙට් උනොත් ලගම කඩෙන් පොඩි වතුර බෝතලයක් අරං ටොයිලට් එකකට රිංගගන්න තමා වෙන්නෙ 🙄 ඒත් මොකෙක් හරි දැක්කොත් නෝන්ඩී නෙහ්? යන යන තැන සාක්කුවෙ දාගෙන යන්න පුලුවන් පොඩි හයි ප්‍රෙශර් වෝටර් ස්ප්‍රේ බොට්ල් එකක් හදාගත්තොත් වැඩේ ඒකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයිද?🙄 ඉදකිං යකෝ මෙච්චර දියුණු වෙච්ච මේ වේස සුද්දොන්ට වතුරෙන් පුක හෝදන්න පුරුදුවෙන්න බැරි උනානෙ හුත්ත 😡😡


    පිටරටවල පදිංචි වෙලා PR අරං ඉන්න එලකිරියෙ උන් ඇවිල්ලා කියහන් උබල කාටවත් රට එන්න කලින් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බෙ නැද්ද?උබලා රට ඇවිල්ලා මේ අවුලට ෆේස් කරලා ඒක ගොඩ දාගත්තෙ කොහොමද? ව්ස්තර ඇතුව කියලා දීහන්.මාර අවුලෙන් ඉන්නෙ මේ සීන් එක නිසා රට යන්න හිතහදාගන්න බැරුව 😔

    ප.ලි :- ඩුබායි වගේ මිඩිල් ඊස්ට් රටවලත් මෙහෙමද? නැත්තං උන් වතුරෙන්ද උක හෝදන්නෙ??🙄
    අපිනම් කෝප්පයක් තියන් හිටියෙ nothing to worry 😉
     
    • Like
    Reactions: Mr UNKNOWN

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    අපෝ යකු පුක පිහල කොහොමද බන් අහවල් වැඩේ කරන්නෙ. රෙදි ගැලෙව්ව ම ගද පැතිරෙයි.
    මන් මේ කල්පනා කරේ ඕකූන් පුක පිහල කොහොමද පෝන්වල පුක් ලෙවකන්නෙ කියල. ඊය බන්
    I always wonder about this porn neme real life , eka paarata set wela adum galola gema gahaddi wipe karapu ass ekata ewww
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    UrYaz69.png
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ගූ කේස් දෙකක් මටත් තියෙනව බන්. මන් ත්‍රෙඩ් එකකුත් දැම්මා.
    එකක් කෙල්ල ඉන්න කොට එයාට හරි මට හරි පඩයක් යයි කියන බය.
    දෙක බෙට්ට දාද්දී එලියට සද්දෙ ඇහෙයි කියන බය.
    මට නම් ඔය කේස් එක එන්නෙ අඩුවෙන්. මම බොක දාන්නෙ ගෙදර විතරයි. පුරුදු නැති තැන්වල දාන්නෙ පට්ටම බරක් නම් විතරයි. මට උනා නම් ගෙදර දී බොක දාලා වොෂ් එකක් දාගන්නව
    පිට දී බොක නොදා ඉන්නව ඉතිං.
    උබ යන යන තැන රෙන්න ඕන රෙනපාල කෙනෙක් නම් සොරි තමයි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕකද බන් ලොකුම ප්‍රශ්නේ :rolleyes2:
    ඕකට මොකක් හරි plastic bowl එකක් පාවිච්චි කරන්න පුළුවන් tissue වලින් පස්සේ cleanup එකට
    sink එකෙන් hot water mix එකක් ගත්තම හරි උක ගල් වෙන්නේ නෑ
    මෙහෙ ඉන්න ඔක්කොම යක්ඛ පුත්තු එහෙම තමයි කරන්නේ :cool:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඕකද බන් ලොකුම ප්‍රශ්නේ :rolleyes2:
    ඕකට මොකක් හරි plastic bowl එකක් පාවිච්චි කරන්න පුළුවන් tissue වලින් පස්සේ cleanup එකට
    sink එකෙන් hot water mix එකක් ගත්තම හරි උක ගල් වෙන්නේ නෑ
    මෙහෙ ඉන්න ඔක්කොම යක්ඛ පුත්තු එහෙම තමයි කරන්නේ :cool:
    ඔෆිස්වල යන තැන්වල හොටෙල් වල පාටි වල වගේ තැන්වල දී එහෙම පුළුවන් ද බන්?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔෆිස්වල යන තැන්වල හොටෙල් වල පාටි වල වගේ තැන්වල දී එහෙම පුළුවන් ද බන්?
    ඒවගේ තැන් වල සෙට් උනාම නම් කරන්න දෙයක් නෑ :no:
    බොගරාජ් වගේ යන යන තැන සෙට් වෙන උන්ට නම් ටිකක් කේස් ඉතින් ගෙදර අවට පස්සේ උක අතුල්ලගන්න තමයි තියෙන්නේ :D:yes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නම් වතුර බෝතලයක් අරන් යන එක තමයි බන් කරේ. වෙන කරන්න දෙයක් නෑ. අපාර්ට්මන්ට් එකේ නම් හැන්ඩල් එකක් තියෙන බෝල් එකක් තියන් හිටියේ. මම මාස 5 කෑලි 2ක් හිටියේ. ඒ නිසා පර්මනට් සොලූෂන් එකක් හෙව්වේ නෑ.

    යුරෝප් නම් පබ්ලික් රෙස්ට් රූම් වල සින්ක් එකේ උනු වතුර එනවා ඒකේන් බෝතලේ පුරව ගනින්. මම ගොඩක් වෙලාවට ඔහොම යූස් කරේ ඔෆිස් වොෂ් රූම් එක. වතුර බෝතලේ ගත්තේ ඔෆිස් එකෙන්. ඒවා සීතල වෙලා තිබ්බේ නෑ
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    කැනඩාවට යන්න සෙට් වෙනකොට පුකක් තියෙනවද නැද්ද ගානට හිරිවැටෙන්න සැර් රුයි, මොලහතයි අරින නිසා ඔය පුරස්නය පැන නොනගී. ඒ සමය වන විට පුක සින්නක්කරව රාජපක්ෂ පවුලට ලියාදී සිඞහළු රට පනිනු ඇත්තේය.
     
    • Haha
    Reactions: vito and Mr UNKNOWN