මචන්ලා උබලා දන්නවා නම් කියපල්ලකෝ මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද කියල ලංකාව ඇතුලේ? ඒ කියන්නේ පිළිගත්ත මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද ? ID එකක් වගේ හම්බ වෙන.
කොස් මොනවා හරි තියනව ?
එක්සෑම් මොනවා හරි තියනවද ?
මාධ්‍ය ආයතනයක වැඩ කරන්නම ඕනෙද ?
පොඩ්ඩක් දන්නා එකෙක් විස්තරයක් කියපන්කො සාමාන්යෙන් කිසිම මාධ්‍ය අයනතනයක නැති සාමාන්‍ය කෙනෙක්ට කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් විදිය.

ahapu dekapu dewal walin kiwwe