මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන්ලා උබලා දන්නවා නම් කියපල්ලකෝ මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද කියල ලංකාව ඇතුලේ? ඒ කියන්නේ පිළිගත්ත මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද ? ID එකක් වගේ හම්බ වෙන.

    කොස් මොනවා හරි තියනව ?
    එක්සෑම් මොනවා හරි තියනවද ?
    මාධ්‍ය ආයතනයක වැඩ කරන්නම ඕනෙද ?

    පොඩ්ඩක් දන්නා එකෙක් විස්තරයක් කියපන්කො සාමාන්යෙන් කිසිම මාධ්‍ය අයනතනයක නැති සාමාන්‍ය කෙනෙක්ට කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් විදිය.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ! තැන්ක්ස් මචන් ඈ!

    මචන් මම ගැසට් එක අකුරක් නෑර කියෙවේ නැහැ. freelance journalist කෙනෙක් වෙන්නත් පිළිගත් මාධ්‍ය ආයතනයකට ප්‍රවුර්ති සපයල තියෙන්න ඕනේ කියල තියනව. පිළිගත් මාධ්‍ය ආයතනයකට ලියන්න වෙනවා නේද බන් ඒ කියන්නේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මචන්ලා උබලා දන්නවා නම් කියපල්ලකෝ මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද කියල ලංකාව ඇතුලේ? ඒ කියන්නේ පිළිගත්ත මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද ? ID එකක් වගේ හම්බ වෙන.

    කොස් මොනවා හරි තියනව ?
    එක්සෑම් මොනවා හරි තියනවද ?
    මාධ්‍ය ආයතනයක වැඩ කරන්නම ඕනෙද ?

    පොඩ්ඩක් දන්නා එකෙක් විස්තරයක් කියපන්කො සාමාන්යෙන් කිසිම මාධ්‍ය අයනතනයක නැති සාමාන්‍ය කෙනෙක්ට කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් විදිය.

    Mulikana deval thama thamai adaala field ekata thiyana hakiyava, bhaashava saha kuthuhalaya. Oyata chathura lesa katha karanna puluvan nam rupavahini channels ho guvan viduli field eka thoraganna, apply karanna.
    Liveemata daksha nam paththarekata try karanna. Paththara valata visheshayen course na. Exam, vishesh ewa nathuvath ok.
    Madya aayathanayaka veda karannama oney na. Trainee hatiyata puluvan.
     
    • Like
    Reactions: B.Chat

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    අර tv චැනල් වල උන් මයික් එක දික් කරන් අහන ප්‍රශ්න වලින් උන්ගේ ලෙවල් එක හිතාගන්න පුළුවන් නේ. අන්න ඒ ලෙවල් එක තිබ්බා නම් හොදටම ඇති. :lol: :lol:
     
    • Like
    Reactions: B.Chat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    media id eka ganna nam government registered media ekaka head kenek oyata e media eke wada karanawa kiyala id ekak request karanna ona..

    freelance kiyana unuth issella mokakata hari wada karala thama Id hadaganne..
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    Media walata tiyena course ekak karanna . piligatt ekak habai. jathika tharuna sewa eketh thiyenawa wenna oni. Anka 1 unanduwai asawai kapawimai tamai kana chance or luck Eka nattan. Kohomath practice wenna mokak hari media ekakata yanna wenawa. Ekko YouTube channel ekak hari hadagena experience hadaganna wei course karana athara. Mn e sambandawa mukuth karala na :) ahapu dekapu dewal walin kiwwe
     
    • Like
    Reactions: kinkon

    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    media id eka ganna nam government registered media ekaka head kenek oyata e media eke wada karanawa kiyala id ekak request karanna ona..

    freelance kiyana unuth issella mokakata hari wada karala thama Id hadaganne..
    ගමේ / ගොඩේ කැලෑ පත්තර ඒජන්සියක වැඩ කරොත් ok ද ???
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,615
    6,887
    113
    වදුරව
    දෙරණෙ චතුරයා වගෙ අමු ගම් පොන්නයෙක් වෙන්න ඔනේ.

    නැත්තම් ලසන්ත වගෙ ඔලු කුඩු කර ගන්න වෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    අඩෝ! තැන්ක්ස් මචන් ඈ!

    මචන් මම ගැසට් එක අකුරක් නෑර කියෙවේ නැහැ. freelance journalist කෙනෙක් වෙන්නත් පිළිගත් මාධ්‍ය ආයතනයකට ප්‍රවුර්ති සපයල තියෙන්න ඕනේ කියල තියනව. පිළිගත් මාධ්‍ය ආයතනයකට ලියන්න වෙනවා නේද බන් ඒ කියන්නේ.
    gaththata kamak naha
    oka balu wada walata awiyak karaganna epa.........
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    Azzam Ameen thamai danata lankawe inne hodama journalist. Internationally recognised. E wage high class thanakata enna godak mahansi wenna wenawa