Good speach by ranil

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,731
    19,488
    113
    අපේ ගෙදර
    🔴 ශ්‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-

    🔴 රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.

    ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

    🔴 පැය 15ක් විදුලි කපන්න වෙයි.පෙට‍්‍රල් ඇත්තේ දිනකටයි.
    - අගමැති -

    🔴 ඉදිරි සතිකිහිපය ඉතාමත් අමාරුම කාලයක්.මට තොරතුරු සගවන්න අවශ්‍ය නැ. අපි සත්‍යට මුහුණ දෙන්න වෙනවා.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මොක උනත් ඇත්ත කිව්ව එකට ගරු කරන්න ඕනේ. කපුටු පොන්නය හිටියනම් කැමරාවක් ඉස්සරහට තියා පාර්ලිමේන්තුවටවත් එන්නෙ නෑ, අහම්බෙන් කැමරාවකට අහු උනොත් කියයි බය වෙන්න එපා වැඩිය ඉස්සරහට හිතන්න එපා කියල. අස්සයෙක් දම්මල පුකේ අරින්න ඕන කැ#යට
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    මහින්දලා ගේ හීනමනේ ඔය ටික දැන් අවුරුදු 2ට කලින් ඒ කාලේ තිබ්බ පාඩුව එක්ක කියලා සංචිත නෑ කියලා මිනිසුන්ට තේරුම් කරලා ආර්ථිකේ රැක ගන්න කරන්න ඕනි දේවල් කරන්නේ නැතුව තමයි මෙච්චර අමාරුවේ වැටුණේ. වෙච්ච එකම හොඳේ අරගලය හැදුන එක, රාජපක්ෂලා එපා වුන එක
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ow aniwa. sri lankan ekanam private karannama one. puduma karumayak oka.

    ceb, petrolium, railway,ctb wage ewath private kaloth awul da? ceb, petrolium ehema ochchara paadu labanne unge naasthiya nisa. naasthiya adu kalanam price wadi nokarama oka profit ei. e tharam nasthiya
    Ceb gov ma thiyaganna one bill eka breakeven + wenakan ganan wadi karala
    Railway reddanam privatize kalata kamak na. Ctb privatize kaloth bas gemunui thawa ponnayo dethun denekui aran monopoly pro max karai
     

    Sen-lu

    Well-known member
  • ඇත්ත කීව එක බොහොම හොඳයි. ඕව ගැන අපි දැනුවත් වුනාට බහුතරය දැනුවත් නෑ. මේ ගමන්ම සුදු අලි ටිකත් ප්‍රයිවටයිස් කරොත් නියමයි.

    බලමු ප්‍රශ්නටික ඇඩ්රස්කරා වගේම. හරි විසඳුම් දෙයිද කියල.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,797
    16,855
    113
    මේක නම් කරන්නම ඕන වැඩක්..එමිරේට්ස් ලගෙන් රාජපක්ෂයා ඕක ගත්තට පස්සේ එකෙක් ඔය එයාර්ලයින් එකේ ගිහින් හොදයි කියන්නේ නැහැ..

    🔴 ශ්‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-