භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50???????
ගොන් කරත්තයක් ගනින් මේකෙන් ගොනෙක් හොයාගතහැකි![]()
20000 ක විතර පෙට්රල් ගහන්න වෙන නිසා වාහනේ මග දාලා බස් එකේ යන්න ගත්තා මාසේ 6000-7000 කින් විතර අදින්න බලන. දැන් යකෝ 30000 විතර පෙට්රල් ගහනවා.
ඒ ටික යන්නත්.
එක තමා මාත් පුදුම වුනේමූ ඊයේ රනිල්ට බැන්නනේ
අවුරුදු 10කින් ද කොහෙද වැඩි කරලා නැ. ඩිසල් වලට වඩා ගනන් භුමිතෙල්භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50???????
Another attention seekerමූ ඊයේ රනිල්ට බැන්නනේ
මූයි, නන්දෙයි එකතුවෙලා අරින්න හදන්නේ අරිල්ලක් හැබැයි අපිට නැති වෙන්න..Ranil lept wenna wage yanne aththa kiyela![]()
oka unp banමූ ඊයේ රනිල්ට බැන්නනේ
Mekata anuwa lagadima aphu thel mila wadi wei nedaරජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ.

mata nam therune u ranilta chuttak banina gaman. Sajithta gahuwa kiyala.මූ ඊයේ රනිල්ට බැන්නනේ
මම කවදත් විශ්වාස කරන දෙයක් තමා බන් මිනිහෙක්ට හොඳට හොඳත්, නරකට නරකත් කියන්න ඕනේ. ඇත්තටම රනිල්ගෙ කතාව මරු. වැල් වටාරම් පරණ පම්පෝරි නෑ කියන්න ඕන දේ පොයින්ට් එකට. අපි රටේ ගරු දේශපාලකයෙක්ගෙන් දකින්න කැමති කොලිටීස් ටික මුට තියෙනවා, කරුමෙට මූත් වැඩ කරන්නෙ අනික් උන් වගේමයිමූ ඊයේ රනිල්ට බැන්නනේ

I have removed.no kidsFasten your belts
Prices are about to fly
Okunge phottu conference akedi media walin Oka ahanawanene bn .UN Hina wewi answer kare war eka Kara Oka kajjak nemei kiyala.මහින්දලා ගේ හීනමනේ ඔය ටික දැන් අවුරුදු 2ට කලින් ඒ කාලේ තිබ්බ පාඩුව එක්ක කියලා සංචිත නෑ කියලා මිනිසුන්ට තේරුම් කරලා ආර්ථිකේ රැක ගන්න කරන්න ඕනි දේවල් කරන්නේ නැතුව තමයි මෙච්චර අමාරුවේ වැටුණේ. වෙච්ච එකම හොඳේ අරගලය හැදුන එක, රාජපක්ෂලා එපා වුන එක
අද රැ වෙන්නත් පුලුවන්Mekata anuwa lagadima aphu thel mila wadi wei neda![]()
![]()
![]()