Good speach by ranil

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ceb gov ma thiyaganna one bill eka breakeven + wenakan ganan wadi karala
    Railway reddanam privatize kalata kamak na. Ctb privatize kaloth bas gemunui thawa ponnayo dethun denekui aran monopoly pro max karai

    40% government තියාගෙන 60% private කරන එක හොදයි...හැබැයි කරන එක ලේසි නැහැ union ටික එක්ක..

    Sri lankan , Ceypetco , Railway මේ 3 නම් අනිවා private කරන්න ඕනි..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    :no: :no::no: 20000 ක විතර පෙට්රල් ගහන්න වෙන නිසා වාහනේ මග දාලා බස් එකේ යන්න ගත්තා මාසේ 6000-7000 කින් විතර අදින්න බලන. දැන් යකෝ 30000 විතර පෙට්රල් ගහනවා. :lol::lol: ඒ ටික යන්නත්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    :no: :no::no: 20000 ක විතර පෙට්රල් ගහන්න වෙන නිසා වාහනේ මග දාලා බස් එකේ යන්න ගත්තා මාසේ 6000-7000 කින් විතර අදින්න බලන. දැන් යකෝ 30000 විතර පෙට්රල් ගහනවා. :lol::lol: ඒ ටික යන්නත්.
    Hodama de boarding ekak ganin. Eka labai. Gaanith nathi nisa baduwak gahan athal eke inna puluwan.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    හොදට ලාබ ලබපු තැන් වලට නේ බන් කෙලියේ..
    ලාබ නැහැ බං Sri Lankan එක මොකද Sri Lankan එකේ තියෙන Plane ගානෙන් ඉන්න සේවකයෝ බේදුවොත් එක Plane එකකට සේවකයෝ විතරක් 300 කට වඩා ඉන්නවා ලු . එක්කෝ Planes වැඩි වෙන්න ඕනේ නැත්නං සේවකයෝ අඩු වෙන්න ඕනේ
    දේශපාලන හෙංචයියෝ ඕවාගේ වැඩ කරනවා ට අපි බදු ගෙවන්න ඕනේ නැහැ බං
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    ලාබ නැහැ බං Sri Lankan එක මොකද Sri Lankan එකේ තියෙන Plane ගානෙන් ඉන්න සේවකයෝ බේදුවොත් එක Plane එකකට සේවකයෝ විතරක් 300 කට වඩා ඉන්නවා ලු . එක්කෝ Planes වැඩි වෙන්න ඕනේ නැත්නං සේවකයෝ අඩු වෙන්න ඕනේ
    දේශපාලන හෙංචයියෝ ඕවාගේ වැඩ කරනවා ට අපි බදු ගෙවන්න ඕනේ නැහැ බං
    අයි බන් එමිරේට්ස් එක කරන කාලේ හොදට තිබ්බ නේ ලාබ පිට..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පඟර නන්දේ බළල්ලු ලවා කොස් ඇට බාවනවා🤣
    හාමුත් මිට්ටොන්ට හිනාවෙවී අනේ උඹෝකාහං කියලා ඇඟට පතට නොදැනී ඇරලා දානවා.
    ටොයි බයියොන්ට උයාට බෑ අප්පොච්චිට දෙන්න කියන්යෑ🤣🤣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ceb gov ma thiyaganna one bill eka breakeven + wenakan ganan wadi karala
    Railway reddanam privatize kalata kamak na. Ctb privatize kaloth bas gemunui thawa ponnayo dethun denekui aran monopoly pro max karai
    CTB privatize kaloth wenne machan loku company ekakin wage ganna ekane neda bn nikan hayleys, john keels wage or foreign.
    slt eka ehemath swiss da koheda company ekakin ne aragena thiyenne. e wage wei kiyalai mama hithanne.

    bus gamunu or danata inna bus karayo wage unta harennawath baa ne owata invest karanna. mama hithanne CTB eka PPP widiyatawath kaloth hariyai
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    අයි බන් එමිරේට්ස් එක කරන කාලේ හොදට තිබ්බ නේ ලාබ පිට..
    ඔව් ඒකාලේ හරි බං පස්සේ දරාගන්න බැරි විදියට ඕකේ Jobs දුන්නා නේ
     
    • Like
    Reactions: sakuntha1996