මේ වගේ Solar Panel එකක් ගෙන්නුවොත් මේකෙන් පුළුවන් ද Phone එක චාර්ජ් කරන්න ? එහෙම Phone එක චාර්ජ් කරන්න පුළුවන් නම් මොන වගේ ගැජට් එකක් ද ගන්න ඕනේ මේකට සම්බන්ධ කරන්න ?