Solar Panel - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    මේ වගේ Solar Panel එකක් ගෙන්නුවොත් මේකෙන් පුළුවන් ද Phone එක චාර්ජ් කරන්න ?

    එහෙම Phone එක චාර්ජ් කරන්න පුළුවන් නම් මොන වගේ ගැජට් එකක් ද ගන්න ඕනේ මේකට සම්බන්ධ කරන්න ?

    76f3bf0110a0e859295c4d400b275ca6.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,533
    113
    • Like
    Reactions: kinkon