FD Rates අඩුවෙයිද (Fixed Deposites)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම හිතාගෙන ඉන්නෙ හෙට අලුත් කරන්න. හැබැ‍යි අපි මන්ත්ලි පොලිය ගත්ත නිසා දැන් වෙනකන් මාස කීපයක් ගත්ත ගාන ලක්ශ 3 ක් විතර ආපහු බැන්කුවට ගෙවන්න වෙනවා. මැචුරටි එක වෙන්න තව මාස කීපයක් තියනවා. එතකන් ඉවසුවොත් වැඩි තන්හාවට ගිහින් ඔය රේට් එකත් අඩුවෙයිද දන්නෑ. මම දාලා තියෙන්නෙ 5.75% පොලියට
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    thawa masa 3kata wada kal thiyenawa nam FD eka kadala aluthen 20% dena thanaka danna
    NSB බැන්කුවෙ තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මම බයයි වෙන තැනක දාන්න.. වෙන තැනුත් ආරක්ශිත ඇති. ඒත් අතන දාලා හිතේ නිදහසින් හිටි‍යැහැකි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    niyamayine


    website eke nam ehema wosthara naa.. kohenda danagaththe :eek: :eek:
    ------ Post added on May 16, 2022 at 9:01 PM
    ඇතුලෙන් ආවේ.. manager එක්ක කතා කරපං

    වැඩිව‍ෙලාද ? මාස 3ට 14% න‍ේද තිබ්බ‍ේ ?
    නෑ. ඇතුලෙන් දැන ගත්තේ manager හම්බ වෙන්න
    ------ Post added on May 16, 2022 at 9:09 PM