NSB බැන්කුවෙ තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මම බයයි වෙන තැනක දාන්න.. වෙන තැනුත් ආරක්ශිත ඇති. ඒත් අතන දාලා හිතේ නිදහසින් හිටියැහැකිthawa masa 3kata wada kal thiyenawa nam FD eka kadala aluthen 20% dena thanaka danna
Minimun 1 millionඅප්පට![]()
වැඩිවෙලාද ? මාස 3ට 14% නේද තිබ්බේ ?මහජන බැංකුවේ 21% දෙනවා
niyamayineMinimun 1 million
website eke nam ehema wosthara naa.. kohenda danagaththeMinimun 1 million

Adu wenawa putha..මේ යන විදිහට. මොකද ඔයාලා හිතන්නෙ. මට ඇඩ්වයිස් එකක් ඕනෙ!
ඇතුලෙන් ආවේ.. manager එක්ක කතා කරපංniyamayine
website eke nam ehema wosthara naa.. kohenda danagaththe![]()
------ Post added on May 16, 2022 at 9:01 PM
නෑ. ඇතුලෙන් දැන ගත්තේ manager හම්බ වෙන්නවැඩිවෙලාද ? මාස 3ට 14% නේද තිබ්බේ ?