නිවසේ සිට රැකියා ස්තානයට

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෙදර ඉදන් වැඩකරන තැනට යන්න තම තමන්‍ට ගත වෙන කාලය කොටන් යමුද? මොකේද කියලත් දාමු. (බස්.කාර්.බයික්.පයින්)
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    20km​

    බයික් එකේ විනාඩි 30​

    තෙල් නැතුව ලඟදි බස් එකේ අවා පැය තුනක් ගියා ගෙදර එන්න 😔😔😔😔

     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තත්පර 20යි.. ඇඳෙන් බැස්සා මේසෙ ගාවට ගියා :D

    ප. ලි : wfh නිසා හොඳයි නැත්නම් bus එකෙ කොල්ලුපිටියට උදේ හවස බඩගාන්න වෙන්නෙ 🤣
     
    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තත්පර 20යි.. ඇඳෙන් බැස්සා මේසෙ ගාවට ගියා :D

    ප. ලි : wfh නිසා හොඳයි නැත්නම් bus එකෙ කොල්ලුපිටියට උදේ හවස බඩගාන්න වෙන්නෙ 🤣
    uba kandy neda?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    25 Km

    බයික් එකේ ට්‍රැෆික් එක තිබුනොත් විනාඩි 35-40ක් වගේ, සැලකිය යුතු ට්‍රැෆික් එකක් නැත්නම් විනාඩි 20-30 අතර යනවා

    බස් එකේ නම් පැය 1 1/2 - 2ක් වගේ යනවා හොද ට්‍රැෆික් එකකුත් සෙට් උනොත් පැය 2-3ක් ශුවර් :(

    අද නම් උට්ට පට්ට කට්ටක් කෑවා උදේ එනකොට :growl: එහෙන් පාර්ලිමේන්තු පාර වහලා :angry: එතනින් හරවගෙන බත්තරමුල්ල පැත්තට එද්දී බත්තරමුල්ල හන්දිය පොලීසියෙන් බ්ලොක් කරලා අර 255 මෝඩ උකන්නලට සැපේ යන්න :angry::growl:, ඒ උනාට පොලීසියේ එකාගෙන් ඇහුවම කිව්වේ බස් එකක් බ්ලොක් කරගනෙ කියලා ඒත් පාර බැලුව එහෙම සීන් එකක් නෑ, පාර හොදටම කලියර් අන්තිමට එතන මිනිස්සුන්ට මල පැනලා පොලීසියේ එකාටත් ටෝක් කරලා බලෙන් කඩාගෙන ගියා..:rofl: යකෝ පාරේ කිසිම බ්ලොක් එකක් තිබුනේ නෑ ආයුර්වේදේ ගාවටම ආවා ඒ ගැම්මට ඒ තරමටම පාර ක්ලීයර්