ගෙදර ඉදන් වැඩකරන තැනට යන්න තම තමන්ට ගත වෙන කාලය කොටන් යමුද? මොකේද කියලත් දාමු. (බස්.කාර්.බයික්.පයින්)

uba kandy neda?තත්පර 20යි.. ඇඳෙන් බැස්සා මේසෙ ගාවට ගියා
ප. ලි : wfh නිසා හොඳයි නැත්නම් bus එකෙ කොල්ලුපිටියට උදේ හවස බඩගාන්න වෙන්නෙ![]()

එහෙන් පාර්ලිමේන්තු පාර වහලා
එතනින් හරවගෙන බත්තරමුල්ල පැත්තට එද්දී බත්තරමුල්ල හන්දිය පොලීසියෙන් බ්ලොක් කරලා අර 255 මෝඩ උකන්නලට සැපේ යන්න 
, ඒ උනාට පොලීසියේ එකාගෙන් ඇහුවම කිව්වේ බස් එකක් බ්ලොක් කරගනෙ කියලා ඒත් පාර බැලුව එහෙම සීන් එකක් නෑ, පාර හොදටම කලියර් අන්තිමට එතන මිනිස්සුන්ට මල පැනලා පොලීසියේ එකාටත් ටෝක් කරලා බලෙන් කඩාගෙන ගියා..
යකෝ පාරේ කිසිම බ්ලොක් එකක් තිබුනේ නෑ ආයුර්වේදේ ගාවටම ආවා ඒ ගැම්මට ඒ තරමටම පාර ක්ලීයර්