electric bike padina un innawada? kohenda gaththe? podi review ekak denawada?
Kandu pathi walata ba neda machanhttps://stallionriders.com/product/700c-e-stallion/
මේක ගත්ත .
වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ
https://mobility.lk/product-category/ebike/
එක පාරක් චාජ් කරලා කොච්චර යන්න පුලුවන්දhttps://stallionriders.com/product/700c-e-stallion/
මේක ගත්ත .
වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ
https://mobility.lk/product-category/ebike/
oya stallion bike eke video ekak wath nahane ban hoya ganna... umbawath ekak karala dapanko..https://stallionriders.com/product/700c-e-stallion/
මේක ගත්ත .
වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ
https://mobility.lk/product-category/ebike/
ඩබල් දාලා. කදු එක්ක. 15km 20km වගෙ. Mix දවසට 14ක් වගෙ කරා අද, ඉවර උනෙ නෑ.එක පාරක් චාජ් කරලා කොච්චර යන්න පුලුවන්ද
Mobility කිව්වෙ Mobility.lk ඒකද ? කොහෙද මචං තැන තියෙන්නෙ ?Ebikes.lk eke thiyena elife foldable bike Eka gaththa. Habayi gaththe ebikes eken newe. Mobility eke sujeewa premarathna gen. Loku kandu naththam kisi awulak na Patta .
ඔව්. ඔය සුජීව නම් ගොඩක් ඉන්නෙ මචං රාජගිරියේ. JLanka කියල service station එකක් තියෙන්නේ. Goev ත් එයාලගේ තමයි. Ebikes නම් මචං තියෙන්නේ තලපත්පිටියේ. Mobility.lk එකේ number එකට WhatsApp call කරපං මච්න්.Mobility කිව්වෙ Mobility.lk ඒකද ? කොහෙද මචං තැන තියෙන්නෙ ?
Peddle කරන්න ඕනේ. ඒත් කකුල weight එකක් දැනෙන්නේ නෑ මචං. Chain එක පැනපු බයිසිකලෙ වගේ. Peddle නොකරන ඒවත් තියෙනවා ඒත් ඒවට disk brake ඕනෙ. ඒව motor bike එකක් වගේ ගණන්.Mokadda ban me? Peddle karanna one nadda![]()