ebike.lk electric bike

nipund

Well-known member
  • May 17, 2007
    713
    1,015
    93
    https://stallionriders.com/product/700c-e-stallion/

    මේක ගත්ත .
    වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
    දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
    පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ

    https://mobility.lk/product-category/ebike/
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    627
    205
    43
    https://stallionriders.com/product/700c-e-stallion/

    මේක ගත්ත .
    වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
    දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
    පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ

    https://mobility.lk/product-category/ebike/
    Kandu pathi walata ba neda machan
     
    nipund

    Well-known member
  • May 17, 2007
    713
    1,015
    93
    සාමාන්‍ය ලොකු කන්දක් වාඩි වෙලා පදින්න පුලුවන් ඩබල් දාලා. කදු ගොඩක් නම් 10km 15 km පුලුවන් වේවි කියලා හිතන්නෙ .
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    https://stallionriders.com/product/700c-e-stallion/

    මේක ගත්ත .
    වෙන option නෑ . පොඩි රෝද එක ඇරෙන්න . ඒකත් හොද ඇති.
    දැනට නම් සෑහෙන්න හොදයි . Fitness නැති අයට (මන් වගෙ) දවසට 10km වගෙ දැනට යනවා. Service හොදයි . ලංකාවේ assemble හින්ද දැනට parts තියෙනවා .
    පොඩි රෝද ගන්නවා නම් පහල link එක තමා අඩුම හම්බුනේ

    https://mobility.lk/product-category/ebike/
    එක පාරක් චාජ් කරලා කොච්චර යන්න පුලුවන්ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,721

    oya stallion bike eke video ekak wath nahane ban hoya ganna... umbawath ekak karala dapanko..
     
    • Like
    Reactions: nipund and zid2021

    nipund

    Well-known member
  • May 17, 2007
    713
    1,015
    93
    එක පාරක් චාජ් කරලා කොච්චර යන්න පුලුවන්ද
    ඩබල් දාලා. කදු එක්ක. 15km 20km වගෙ. Mix දවසට 14ක් වගෙ කරා අද, ඉවර උනෙ නෑ.
    අපි paddle කරන එක අනුව වෙනස් වෙනවා.
    Support level 3k තියෙනවා. Throttle එකත් තියෙනවා
     
    nipund

    Well-known member
  • May 17, 2007
    713
    1,015
    93
    IMG-20220514-WA0000.jpg

    1. Fittness අඩු අයට මාරම ලේසි 😁
    2. ලග ගමන් තියෙනවා නම් ගොඩක් සෑහෙන්න තෙල් ඉතුරුයි. Town එකට කඩෙ මෙහෙම යන එක ලේසි තෙල් එක්ක.

    Fit කෙනෙක් නම් luggage තියන normal bicycle එකක් වාසි වෙන්න පුලුවන් . මෙකෙ කදු වාඩිවෙලා යන්න පුලුවන. Test ride එකක් කරන්න . එතැන normal bicycle එකෙනුත් ගිහින් බලන්න . Factory එකත් එතන
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Ebikes.lk eke thiyena elife foldable bike Eka gaththa. Habayi gaththe ebikes eken newe. Mobility eke sujeewa premarathna gen. Loku kandu naththam kisi awulak na Patta .
     
    • Like
    Reactions: nipund

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ebikes.lk eke thiyena elife foldable bike Eka gaththa. Habayi gaththe ebikes eken newe. Mobility eke sujeewa premarathna gen. Loku kandu naththam kisi awulak na Patta .
    Mobility කිව්වෙ Mobility.lk ඒකද ? කොහෙද මචං තැන තියෙන්නෙ ?
     
    • Like
    Reactions: Janithsl88

    nipund

    Well-known member
  • May 17, 2007
    713
    1,015
    93
    සුජීව mobility.lk කලින් leaf එකෙ වැඩ වලට හම්බෙලා තියෙනවා . Can recommend. ගෙවල් නම් ජයවර්ධනපුර
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Mobility කිව්වෙ Mobility.lk ඒකද ? කොහෙද මචං තැන තියෙන්නෙ ?
    ඔව්. ඔය සුජීව නම් ගොඩක් ඉන්නෙ මචං රාජගිරියේ. JLanka කියල service station එකක් තියෙන්නේ. Goev ත් එයාලගේ තමයි. Ebikes නම් මචං තියෙන්නේ තලපත්පිටියේ. Mobility.lk එකේ number එකට WhatsApp call කරපං මච්න්.

    Mokadda ban me? Peddle karanna one nadda :eek::shocked:
    Peddle කරන්න ඕනේ. ඒත් කකුල weight එකක් දැනෙන්නේ නෑ මචං. Chain එක පැනපු බයිසිකලෙ වගේ. Peddle නොකරන ඒවත් තියෙනවා ඒත් ඒවට disk brake ඕනෙ. ඒව motor bike එකක් වගේ ගණන්.
    ------ Post added on May 20, 2022 at 7:14 AM