බේරේ බස්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන්ට පව් පිං බලන්න එපා. පවුල පිටින් එල්ලිලා මැරුණ නං තවත් හොඳයි.

    මතකනේ කාක් තට්ටක් කපල එල්ලුවම ප්‍රශ්ණ ඉවරයි කිව්වා.
    අල්ලගත්තා, බේරේ ගිල්ලුවා දැන් ආයේ බස් පෙළහර නෑ🤣🤣 එකෙක් බස් දෙන්නේ නෑ වහල්ලු අදින්න🤣
    වහල්ලු පයින් එන්නෙත් නෑ බේරේ දායි කියල බයේ🤣
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    බල්ලොත් එක්ක බුදියන්න ගියා නම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.
    බුරු ගැහුවත් එකයි බුරු පොලේ හිටියත් එකයි.

    කාටද දෙන්නේ , මොකටද දෙන්නේ කියල නොදැන නෙවෙයිනේ!
    (2)
     
    • Like
    Reactions: Any.key

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවට මැල්කම් රජිoතාගෙ හරි ලපකොටාගෙ ගේ වටකරල ඉල්ල ගන්ඩ තියෙන්නෙ..
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Uyandana Kurunegala Bus එක ගැන තමයි නේද කියන්නේ. ඕකෙන් තමයි රිවර්ස් එකට ඇනලා අනෙක් බස් එක බේරේ වැවට තල්ලු කරන්නේ. ඕක කුඩු කරලා තිබ්බේ, එක පාරටම බයික් සෙට් එකක් ඇවිත් කැමරා ඕෆ් කරන්න කියලා , ඔය බස් එක ස්ටාර්ට් කරලා ගත්තා. Driving skills වල හැටියට නම් ආර්මි වෙන්න ඕනේ රිවර්ස් කරලා next bus වද්දද්දී බෙල්ලට එන කම්පනය වලක්වන්න අමුතු ඇක්ශන් position එකකට යනවා. මගේ ෆෝන් එකත් උන් චෙක් කළා ෆොටෝ ගත්ත ද බලන්න.
    උඹ ඔය කියන්නේ ඇත්තමද ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Adapan thawa hayyen gobbayo 🖕

    ගිනි තියපු අය අල්ලල නඩු කියල වන්දි ගන්න ඕන සාමාන්‍ය පුරවැසියෙක් නම් වැඩ කෙරෙන්නෙ එහෙමනේ.

    මුං හදන්නෙ තව සල්ලි අච්චු ගහල රටේම මිනිස්සුන්ට උන්ගෙ ගෙවල් හදන බර පටවන්න.

    දීල එහෙම තිබුදෙන්කො වන්දි :cautious:
    Maadiwela manthree niwasa mokatada ban thiyan inne? Hotel onilu thawa 😂 Ai danne na oka gana mokekwath katha karanne naththe. Madiwela manthri niwasa haduwema okata neweda dan
    ------ Post added on May 20, 2022 at 7:59 PM
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Bila ekai mekai adalathwayak nene. Bus walata hiring danawa. Eka dala thibbe nethm gewanne ne. Dala thiynawanm giyapu gamana adala ne gewanawa. Insurance company ekaka manager kenek kiuwe.
    ඉන්ශුවරන්ස් කාරයෝ කියයි. උන්ගේ අතින් යන්නේ නෑනේ. ඕක බන් රජයෙන් ගෙවන්නේ.
    ඔය මැයි 9 කේස් එකෙන් පස්සේ rcc දාන එක නැවැත්තුවා තාවකාලිකව. රට cooldown උනාට පස්සේ ආපහු ලඟදි දාන්න ගත්තලු. කොහොමත් දැන් බස් කාරයෝ කියන්නේ උන් මුකුත් දන්නේ නෑ ඩ්‍රයිවර් බස් එක අරන් ගිහින් වගේ බයිලානේ. එහෙම කියලා ගනියි ගත්තොත්.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,535
    6,134
    113
    මුන්ගෙ කිඹුල් කඳුලු. රැවටෙන්න එපා. මේ අහින්සක මිනිස්සු නෙවේ. මේ ඉන්නෙ අනුන්ට කෙලවෙලා හරි තමන්ට විතරක් හරියනව නම් ඇති කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. රටේ මිනිසුන්ට කන්න බොන්න රස්සාවක් කරන්න තෙල් නෑ ගෑස් නෑ කිරිපිටි නෑ. දුක දරාගන්න බැරුව පාරට බැහැලා අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව දේශ ද්‍රොහී කඳවුරේ හිටගෙන. දේශ ද්‍රොහීන්ගෙ වැඩ වලට බස් එක නොදී හිටියා නම් මේ මුකුත් නෑනේ.
    Yes