Default una country

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,395
    15,780
    113
    default unama e rate unta wena rata walata employees la vidiyata yanna bari da
    Fb post share wenawa dakka
     
    • Like
    Reactions: MihiCherub

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    කුණු කොල්ලෙට ගන්නේ. මොකද රෙවිලා ඉන්නේ කියල දන්නවා කලින් 500 ක් දුන්න නම් දැන් 400 ට කරගන්න බලනවා. නැතුව ලොකු වෙනසක් නෑ

    ලංකාව දැන් ඉන්නේ restricted default
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,998
    113
    Kandy
    මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ

    අපිව ලෝකෙන්ම කොන් කරනවද ණයක් ගෙවාගන්නත් බැරි මෝඩ ජාතිය කියලා
    තව මෙහෙමත් කියයි, එනවානම් වර නැත්නම් ඕකෙම ලැගපිය කියලා:(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,999
    1,551
    113
    මටත් තියෙනවා ඔය ප්‍රශ්නේ

    අපිව ලෝකෙන්ම කොන් කරනවද ණයක් ගෙවාගන්නත් බැරි මෝඩ ජාතිය කියලා
    තව මෙහෙමත් කියයි, එනවානම් වර නැත්නම් ඕකෙම ලැගපිය කියලා:(
    we were already treated like 3rd class citizens, that would get worse now with the current crisis.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,798
    10,425
    113
    ඔව් ගියාට පුටුවක්වත් දෙන්නෑ බිමට ඉන්දන්නෙ ! කන්න බොන්න වෙනම පිගන් කෝප්ප අරන් යන්න ඕනෙ
     
    • Haha
    Reactions: Rasika212

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,447
    113
    එහෙම වෙන එකක් නෑ නේ
    ඇමරිකාවෙන් අපිව අරන් යයි 🤪


    im-386475
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    theoretically ehema bari wenna kisima reason ekak naha

    habai ara uda comment wala wage api moda yakku tikak kiyala judge karai
    ubata company ekak tiyanawa uba hire karaddi balanawane thamange rata bankaloth karagattu set ekak gattot company ekatath ekama wenna puluwan kiyala (politician la kalath apine unwa appoint kale)

    mata hithenne api issara ratakata Indian ayata wada udin hitiya dan eetath wada yatata wetane scene ekak tiyenne
     
    • Like
    Reactions: TonyMontana83

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,977
    10,575
    113
    ආශික්ලන්තෙ
    Up..
    කුණු කොල්ලෙට ගන්නේ. මොකද රෙවිලා ඉන්නේ කියල දන්නවා කලින් 500 ක් දුන්න නම් දැන් 400 ට කරගන්න බලනවා. නැතුව ලොකු වෙනසක් නෑ

    ලංකාව දැන් ඉන්නේ restricted default
    restricted default kiynne mokdd
     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    177
    48
    28
    default unama e rate unta wena rata walata employees la vidiyata yanna bari da
    Fb post share wenawa dakka

    Job eka set nam awulak na. Mokada umbawa hire karala iwara ne. Issarahata Student visa nam yanna tikak amaru wei habai
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලෙබනන් අයට එහෙම කිසිම රටකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ.
     
    • Wow
    Reactions: shenat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    මහින්දයාගේ සරම උස්සලා ජුන්ඩා දීලා ණය ගෙවන්න පුලුවන්