Default una country

magix

Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    K

    Koheda ehema kiyala thiyenne ?
    මගේ රට ඉන්න යාලුවෝ කිව්වේ . උන්ට visa දෙන්නේම නෑ ලූ . කොහොම හරි එම්බසි වලින් රිජෙක් ට් කරලා දානවා ලු
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,202
    9,691
    113
    මගේ රට ඉන්න යාලුවෝ කිව්වේ . උන්ට visa දෙන්නේම නෑ ලූ . කොහොම හරි එම්බසි වලින් රිජෙක් ට් කරලා දානවා ලු
    Eeth employee la vidiyata yanna prashnayak na !
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Country eka default unama Country eke settings wenas wela default settings walata yano.eka nisa thamai default prime minister vidiyata ranil pathune.
    e wunata custom settings wala hitiye mainda mathiya
    custom settings change kireema hela dakinawa
     
    • Haha
    Reactions: BinDT

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    we were already treated like 3rd class citizens, that would get worse now with the current crisis.
    Ehema na bn boru kiyanna epa. Suddo sahena honda treat karanava. Indian un thamai tikak kapanna balanne. Mata nan rata inna aurudu 7tama kisi case ekak vela na. Trump dinapu davase nan eka suddek podi saddayak damma.. ekath complaint karama shape una.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සියලු මැති ඇමතිවරුන්ගෙ වහාම ක්‍රියාත්මක වන පරිදි වරප්‍රසාද කපාදැමිය යුතුය.
    මහජනයා ට මේ කල අපරාධයට 2010 සිට පැවති 225 සියල්ලන් වගකිවයුතුය වන්දිගෙවිය යුතුය. ගිනිගත් දේපල ට ඔවුන් මහජන බදුමුදලින් වන්දි ඉල්ලිම රිජෙක්ට් කලයුතුය. 2010 සිය සිටි 225 සියල්ලේ වත්කම් ඉක්මනින් ප්‍රරික්ශා කොට අයතා ඉපයීම් සියල්ල භාන්ඩාගාරයට අයකල යුතුය. මන්ත්‍රි වාහන පවරා ගතයුතුය. ඩිෆෙන්ඩර් පිරිවරා අදික ආරශක බට පිරිසක් පිරිවරා ජනයාට බාධාවන පරිදි ගමන් වැලැක්විය යුතුය.

    මන්ත්‍රියනු පරමාධිපත්ය හිමි ජනතාවගේ නියෝජිතයාය, සේවකයාය. ඔවුන් ජනතාවගේ සේවකයාය මාස්ටර් නොවේ. ඔවුන් අප හිස මුදුනේ තබා ගැනීම වන්දනා කිරීම අපම අපව වහල්ලු ලෙස අපේ මුතුන්මිත්තන් කල ඓතිහාසික වරද නිවරදි කරමු.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    Up..

    restricted default kiynne mokdd

    Default එකට කලින් step එක මේක

    o7tTYOu.png
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    Ehema na bn boru kiyanna epa. Suddo sahena honda treat karanava. Indian un thamai tikak kapanna balanne. Mata nan rata inna aurudu 7tama kisi case ekak vela na. Trump dinapu davase nan eka suddek podi saddayak damma.. ekath complaint karama shape una.
    to obtain visas and to migrate they consider us 3rd class citizens, we don't have any possibilities to go to any mainstream countries.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    It will eventually get harder that’s what I meant
    Skilled migration/schols valata balapanne na.. meva denne eyalata skill eka thiyena aya oni nisa..kohen enavada kiyana eka adala na... visit/study amaru venna ida thiyenava mokada apahu yanne nathi nisa.. ekath sure na ithin..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    Skilled visa වලට, PR වලට නං යන්න බැරි වෙන්න හේතුවක් නෑ.

    අනිත් ජොබ් වලට, වීසා වලට කේස් වෙන්න පුළුවන් කියල මට හිතෙනවා.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    default means what exactly ?
    it means we're unable to pay the loan, so it's default, until debt restructuring, we have to anyway pay loans, even if it's longer term, and then only we can get loans and etc, without loans the country cannot run, as we have to import gas/fuel/medicine and other vital things, we rely currently on remittances, tourism and exports, for foreigners it will be cheaper to get exports from sri lanka as the rupee is devalued, but we have a lot of competition from bangladesh and other countries, and the world is currently in inflation and recession, so it makes business go down, so there isn't a balance in everything right now.
     
    • Love
    Reactions: saja