රෝද - RHODA Electric mobility

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මෙවා 3ක් දිලා ගන්න එකේ එලෙක්ට්‍රික් බයික් තියෙනවනේ 3ට අඩුවෙන් ගන්න.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ape Father in law gaththa ekak. eke handle eka loose. stand eka nawila bike eka bimata patha baawenawa. bluetooth unlock features nam thaama na. seat eka uncomfortable. echcharai man dakka downsides. anith serama hodai.


    yes
    ------ Post added on May 20, 2022 at 7:34 PM
    Dakka gaman penawa bn seat eka uncomfortable kiyala
     
    • Like
    Reactions: koj500

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකනං ගනං වැඩියිබං
    මොනාද බන් ලංකාවේ දැන් ගැන අඩු. නිකන් බයිසිකල් එකකුත් 50000 + මේක පුදුම වෙන්න දෙයක් නෑ. හෙට අනිද්දා වෙද්දී ලක්ෂ 5 පනී මේකත්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Rigid chasis ekakata battery ekakui podi motor ekakui daala 400k + ???

    පිස්සු හැදෙයි

    ලංකාවේ ඔක්කොම උන් කරන්නේ කල දුටු කල ගසා කන එක

    මුන් පාට්ස් ගෙනල්ලා. කන්වර්ට් කරලත් දෙනවලු. රු, 150,000/= ක් විතර යනවලු බං. මම නම් හිතන්නෙ ඒ ගානට වටින්නෙ නෑ.

    https://www.facebook.com/extremegadgetlk


    297292979_2293730987452010_7710939826208026551_n.jpg
     
    Last edited: