Ai minissu polime inne

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ලංකාවෙ උන්ට මානසික රෝගයක් තියනවා.


    රුපියල් 15 ක් කැපෙනවට ලෝබකමේ වෙන ATM එකකින් ලස්සනට පෝලිම නැතුව සල්ලි ගන්න පුලුවන් කම තියාගෙන පොලිමේ ලගිනවා

    Low IQ

    Sira ban, BoC People's Bank ATM walata Thel polim wage diga polim Dan
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,702
    13,252
    113
    15 කැපෙන්නෙ වෙන බැංකුවක කාඩ් එකකින් ගන්නකොටද? සාමාන්‍යයෙන් 5 නෙ කැපෙන්නේ
    5 kepenne card ekata adala bank eken ganakota
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,697
    2,176
    113
    බයික් කාරයො නම් කමක් නැ කියමුකො. ම්න් අද උදේ එද්දි දැක්ක බුලි පොලිම්ව් තිබ්බ මිටර් 500ක් විතර. පොඩි ලමයි උස්සන් ගැනු අයති ඉන්නවා බොතල් අරන් පෙට්‍රොල් ගන්න.

    අනික තමා අපේ ගෙවල් ගාවට හැරෙන තැනම ශෙඩ් එක තියෙන්නේ. ඩිසල් පොලිම තිබ්බා කවදාවක් පාර බ්ලොක් කරලා නැ. තෙල් පොලිම ආවා විතරයි බයික් කාරයො ටික පාර වහන් ඉන්නේ. ඊයේ හමුදාවෙන් දාල තිබ්බා ඒ පාර බ්ලොක් කරන එක ක්ලියර් කරන්න.

    eka thama ethakota wena bank ekaka crd eken gannakotada 15 kapenne
    වෙන බැන්ක් එකකින් ගන්නකොට 30ක් කැපෙනවා.
    ------ Post added on May 22, 2022 at 11:01 AM
     
    • Like
    Reactions: Hyaenidae

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මිනිස්සු පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ඔක්කොම ස්ටොක් කරනව.නැත්නම් ඔච්චර ලොකු බූලි ගණන් මොකටද
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    15 කැපෙන්නෙ වෙන බැංකුවක කාඩ් එකකින් ගන්නකොටද? සාමාන්‍යයෙන් 5 නෙ කැපෙන්නේ
    ඔවු බං ඉතින් ඒකනෙ වෙන බැංකුවක ATM එකකට නොයා දුක් විඳින්නෙ..

    Lanka PayRs.30
    Non Lanka PayRs.50
    අඩෝ දැන් 50 කරලද???
    ------ Post added on May 22, 2022 at 11:36 AM
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    15 කැපෙන්නෙ වෙන බැංකුවක කාඩ් එකකින් ගන්නකොටද? සාමාන්‍යයෙන් 5 නෙ කැපෙන්නේ
    15 neme 30 k neda ?

    මට තේරෙන විදිහට ආන්ඩුව ගැන මිනිස්සුන්ට පවතින් අවිශ්වාසය.
    උදා : ලාෆ් ගෑස් .
    ------ Post added on May 22, 2022 at 11:45 AM
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    ඔවු බං ඉතින් ඒකනෙ වෙන බැංකුවක ATM එකකට නොයා දුක් විඳින්නෙ..


    අඩෝ දැන් 50 කරලද???
    ------ Post added on May 22, 2022 at 11:36 AM
    na, lankawe mama hithanne okkoma wage banks LankaPay network eke thiyenawa, e nisa 50 thamai kapenne.
    Lankapay-connected banks: https://www.lankaclear.com/products-and-services/cas/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    වාහනේ ගෙදර තියලා බස් එකේ කෝච්චියෙ රස්සාවට ගිහින් ගේම ගහන්න පුළුවන් අය වාසනාවන්තයි. බයික් එකෙන් ත්‍රීවීල් එකෙන් වෑන් එකෙන් රස්සාව කරන අයට පෝලිම ඉන්න එක හැර ඔප්ශන් එකක් නෑ බන්. රස්සාව කරගන්න බැරි උනොත් පවුලම බඩගින්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,101
    1
    57,154
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ai ban petrol nathi unath minissu gihin polime inne??? Na kiyala dana danath wihin duk widinawa polime paya ganan rasthiyadu wewi. Man me kiyanne essential kattiya gana nemai..
    ඕකට කියන්නෙ FOMO කියල. තමන් පෝලිමේ නොසිටියොත් තමන්ට නොලබී පෝලිමේ ඉන්න අයට ලැබෙයි කියල එන බය

    https://en.wikipedia.org/wiki/Fear_of_missing_out

    අපිට විතරක් නෙවෙයි සුද්දෝන්ටත් ඔය අසනීපෙ හැදෙනවා

    https://www.illawarramercury.com.au...per-panic-buyers-have-fomo-says-uow-academic/
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,241
    6,390
    113
    ඔය දවස් ගනන් පෝලිමේ ඉඳලා තෙල් ගහන්නේ රටට සේවයක් කරන්න නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ගොඩක් උන් එකතු කරන එක කරන්නෙ. මම දන්න වීල් එකක් තියෙනවා ඌ ෆුල් කරන ගිහින් ගෙදර වෙන එක්කට එකතු කරනවා විතරයි හයර් යන්නෙ නෑ පොලිමේ ඉන්නෙ 😂
     

    Sen-lu

    Well-known member
  • යකෝ පෙට්‍ල් අවට පස්සේ පොලීමට ගියට වැඩක් නැති නිසා
    මේකෙ වැඩිපුර ඉන්නෙ පිං බත් කාරයෝද කොහෙද. ප්‍රායෝගික ලෝකෙ ගැන දැනුමක් නැතුව පල්හෑලි ලියනව.
     
    • Haha
    Reactions: kasun090354t