සතා නාලක නොහොත් අශාන්ත නාලක

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අනුරංගට යකඩ පොල්ලෙන් ගහපු මිරිහානේ දියත උයන, ගොල්ෆේස් හැමතැනින්ම මතුවුණ ස්කුටරයෙන් යන තට්ට බයියා "සතා නාලක" ඔන්න හැංගිලා ඉන්නකොට සී.අයි.ඩී එක අත්අඩංගුවට අරන්View attachment 172195View attachment 172196View attachment 172197View attachment 172198
    මූ දාමගාතකයෙක් වෙන්න ඕන
    මනෝ ලෙඩෙක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එහෙම උන්ව තමා ගෙන්නල කන්න බොන්න දීල ඇති කරන්නෙ
    ජෙප්පොත් එහෙමනෙ... කුගුරත්නම් කුරුස ත්‍රස්තවාදයෙක් නෙ යහපාලන කාලෙ හිරේ හිටියෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    ජෙප්පොත් එහෙමනෙ... කුගුරත්නම් කුරුස ත්‍රස්තවාදයෙක් නෙ යහපාලන කාලෙ හිරේ හිටියෙ
    උන් ඉතින් ඉස්සර එහෙමයි කියල අපි දන්නවනෙ කොහොමත්. මෙතන මේ පැය විසිහතරම පිරිත් දාල සිල් ගන්න තැනක ඉන්න ඩයල් එකක්නෙ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උන් ඉතින් ඉස්සර එහෙමයි කියල අපි දන්නවනෙ කොහොමත්. මෙතන මේ පැය විසිහතරම පිරිත් දාල සිල් ගන්න තැනක ඉන්න ඩයල් එකක්නෙ.
    ජෙප්පො ඉස්සර ඉදන් නෙමෙයි දැනුත් එහෙමයි තනි සයි කාරයෝ... ලේ පිපසිතයො