dan inna O/L ker%&^ yo karana wada balapanko

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    Ada ude GYM eke ekekta wela thiyenne maru wadak.
    Iskole uniform pitin, O/L exam liyanda yana podi keriyek parata atha daala mu bike eke yaddi ahuwalu, ayye oyata Petrol gahaganna onada kiyala, muge card eka pennala kiwwalu support ekak dennam kiyala.. (uuta payn yana ekata bike eke nagala yanna puluwan nisa)
    ඉස්කෝලේ උන්ට priority එක වැඩියි, ෆුල් ටැංක් ගහනවා නිසා, මූත් පිනා චාන්ස් එකනේ කියල හිතල මූ ව බයික් එකට නග්ගගත්තලු.
    නැගපුවහම පොඩි කැරිය කිව්වලු, නිකන් කරන්න බැහැ මට රුපියල් 500ක් ඕනේ කියල. මූ කියල 500ක් නැහැ 300ක් දෙන්නම්, කියල. කොල්ලත් හා හා කමක් නෑ කියල. එතනට ගියහම කොල්ල කොඳුරන්න ගත්තලු මට 500ක් දියං නැත්තන් මන් කියනවා උඹ තමයි මාව පාරේ ඉඳන් එක්කන් ආවේ සල්ලි dennam kiyaල. මු ට තෙල් ගහන්න එපා කියල මන් කෑ ගහනවා කියල. දැන් අතට දියං නැත්තන් මන් වලිය අදිනව කියල :lol:

    අරු ට කරගන්න දෙයකුත් නැතිව, පස්සේ කනට දෙකක් දීල 500 ඉල්ලගන්නවා කියල hithagena ඉන්දා කටවහගනින් කියල 500 අතට දීල. දීපු ගමන් මු සල්ලි උදුරගෙන බයික් එකෙන් පැනල දිව්වලු ඉස්කෝලේ පැත්තට :lol: අරුට මොකුත් නෑ ලු
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,567
    164,934
    113
    එකමත් එක රටක
    අඩෝ ඒක මරු.. තව කතාවක් කියපන්...

    Mad Champions League GIF by Paris Saint-Germain Handball
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,289
    7,570
    113
    Kotahena
    ඊයා ඕයි, GYM යන එකෙක්ද
    ඌ ඕක කිව්වේ රෙදි ඇදන්ද බන්
    uu awilla sathiyak wath naha. gym yanawada nadda adala naane.
    iskole yana ung dan ung wage nemei patta amdo inne. gym goers category ekata daanna ba.
    maawa nam dammaki tikak :P
    පොන්නයෙක් ද බයික් එක පැදන් ගියේ?
    Gahanna baha ethana case dagena kattiya wata karagaththoth kiyala mu baya wela. me tikema petrol gahana than wala wali nisa
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    ඊටපස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි එකතුවෙලා හොර පොඩි කැරියව අල්ලගෙන පෝලිමක් දැම්මලු
     
    • Haha
    Reactions: zid2021