Ada ude GYM eke ekekta wela thiyenne maru wadak.
Iskole uniform pitin, O/L exam liyanda yana podi keriyek parata atha daala mu bike eke yaddi ahuwalu, ayye oyata Petrol gahaganna onada kiyala, muge card eka pennala kiwwalu support ekak dennam kiyala.. (uuta payn yana ekata bike eke nagala yanna puluwan nisa)
ඉස්කෝලේ උන්ට priority එක වැඩියි, ෆුල් ටැංක් ගහනවා නිසා, මූත් පිනා චාන්ස් එකනේ කියල හිතල මූ ව බයික් එකට නග්ගගත්තලු.
නැගපුවහම පොඩි කැරිය කිව්වලු, නිකන් කරන්න බැහැ මට රුපියල් 500ක් ඕනේ කියල. මූ කියල 500ක් නැහැ 300ක් දෙන්නම්, කියල. කොල්ලත් හා හා කමක් නෑ කියල. එතනට ගියහම කොල්ල කොඳුරන්න ගත්තලු මට 500ක් දියං නැත්තන් මන් කියනවා උඹ තමයි මාව පාරේ ඉඳන් එක්කන් ආවේ සල්ලි dennam kiyaල. මු ට තෙල් ගහන්න එපා කියල මන් කෑ ගහනවා කියල. දැන් අතට දියං නැත්තන් මන් වලිය අදිනව කියල
අරු ට කරගන්න දෙයකුත් නැතිව, පස්සේ කනට දෙකක් දීල 500 ඉල්ලගන්නවා කියල hithagena ඉන්දා කටවහගනින් කියල 500 අතට දීල. දීපු ගමන් මු සල්ලි උදුරගෙන බයික් එකෙන් පැනල දිව්වලු ඉස්කෝලේ පැත්තට
අරුට මොකුත් නෑ ලු

Last edited:

munta mala panina eka sadaranai, fit body ekak thiyena ung ta kello marenna hadenawane