මේකයි සීන් එක..
Application Server එක Database Server එකත් එක්ක Connection නැති වෙලා..මේක හදා ගන්න විදිහ පොඩ්ඩක් කියනවද?
SSH එකක් දාල බැලුවම No route to host කියල එනව..
DB SERVER එකේ IP එක - 192.168.2.3 / TCP Port 22
APPLICATION SERVER එක - 192.168.2.4 (මේකටනම් පබ්ලික් IP එකක් තියෙනව)
192.168.2.3 ට PING කලාට රෙස්පොන්ස් එකක් එන්නෙත් නෑ..දෙකේම උබුන්ටු දුවන්නෙ..
මේ සිස්ටම් වෙන එකෙක් දාපුව..සර්වර් දෙකේ Connection හදා ගන්න ක්රමය දන්න කෙනෙක් කියනවද?