USDT ගන්න

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    ක්‍රිප්ටෝ ගැන තාම බලන ගමන් ඉන්නේ.

    දැනට මෙහෙම දෙයක් කරන්න බැලුවේ. බයිනැන්ස් අකවුන්ට් එකක් (බයිනැන්ස් කියන්නේ ක්‍රිප්ටෝ නෙමේ බව දන්නවා :P ) හැදුවා.

    USDT ටිකක් රු.50 000 වගේ අරන් දාන එක ෂේප්ද? මේකේදි කරන්න තියෙන්නේ, හොද එකෙක් හොයාගෙන ඌත් එක්ක චැට දාලා. අපි ගාන දාපුවම . ඌ අපිට ඩිපෝසිට් කරනවා නෙහ? පස්සේ අපිට විකුනනන් ඕන උනාම විකුනනන් හොද කාලෙක නං විකුනන එක නේද?

    අනිත් කොයින් ගන්න , ට්‍රේඩ් කරන සින් ගැන අයිඩියා නැතිව අතගහන්න බයයි වගේ දැන්ම.
    පොඩි අදහස් ටිකක් දිපං.
     
    ලොකු දෙයක් නෑ.. හොද රේටින් තියෙන කෙනෙක් නම් හොදයි ඉතින්. එයාට සල්ලි දාලා USDT ටික ඉල්ලගන්න. ඒවා ටිකක් මිල යනකන් තියනවා නම් stake කරලා තියන්න. පොලියක් add වෙනවා..
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ක්‍රිප්ටෝ ගැන තාම බලන ගමන් ඉන්නේ.

    දැනට මෙහෙම දෙයක් කරන්න බැලුවේ. බයිනැන්ස් අකවුන්ට් එකක් (බයිනැන්ස් කියන්නේ ක්‍රිප්ටෝ නෙමේ බව දන්නවා :P ) හැදුවා.

    USDT ටිකක් රු.50 000 වගේ අරන් දාන එක ෂේප්ද? මේකේදි කරන්න තියෙන්නේ, හොද එකෙක් හොයාගෙන ඌත් එක්ක චැට දාලා. අපි ගාන දාපුවම . ඌ අපිට ඩිපෝසිට් කරනවා නෙහ? පස්සේ අපිට විකුනනන් ඕන උනාම විකුනනන් හොද කාලෙක නං විකුනන එක නේද?

    අනිත් කොයින් ගන්න , ට්‍රේඩ් කරන සින් ගැන අයිඩියා නැතිව අතගහන්න බයයි වගේ දැන්ම.
    පොඩි අදහස් ටිකක් දිපං.
    aragena stake karala thiyanna. Binance ekema USDT stake karnana puluwan:

    https://www.binance.com/en/earn/usdt
     
    • Like
    Reactions: sliit_kolla

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මාත් ගන්න හිටියේ කොහෙද ලැප් එක කැඩුණ නේ දැන් machine එකක් හදන්න වෙනවා. හැබැයි මේ යන විදියට usd එක තව බහින්න පුළුවන්. ලැප කැඩුණේ නැත්නම් මන් මේ වෙද්දී 420 ගානේ අරගෙන. වෙලාවට ගත්තේ නැත්තේ 😂
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මාත් ගන්න හිටියේ කොහෙද ලැප් එක කැඩුණ නේ දැන් machine එකක් හදන්න වෙනවා. හැබැයි මේ යන විදියට usd එක තව බහින්න පුළුවන්. ලැප කැඩුණේ නැත්නම් මන් මේ වෙද්දී 420 ගානේ අරගෙන. වෙලාවට ගත්තේ නැත්තේ 😂
    ei yako app eka thiyenne :P
     
    • Haha
    Reactions: johnferna678

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Up

    Dan usdt ganna eka hodaida? Binance awul wei kiyala kiyanawa. Hari wistarayak dan naha. Any ideas? Experts?