ක්රිප්ටෝ ගැන තාම බලන ගමන් ඉන්නේ.
දැනට මෙහෙම දෙයක් කරන්න බැලුවේ. බයිනැන්ස් අකවුන්ට් එකක් (බයිනැන්ස් කියන්නේ ක්රිප්ටෝ නෙමේ බව දන්නවා
) හැදුවා.
USDT ටිකක් රු.50 000 වගේ අරන් දාන එක ෂේප්ද? මේකේදි කරන්න තියෙන්නේ, හොද එකෙක් හොයාගෙන ඌත් එක්ක චැට දාලා. අපි ගාන දාපුවම . ඌ අපිට ඩිපෝසිට් කරනවා නෙහ? පස්සේ අපිට විකුනනන් ඕන උනාම විකුනනන් හොද කාලෙක නං විකුනන එක නේද?
අනිත් කොයින් ගන්න , ට්රේඩ් කරන සින් ගැන අයිඩියා නැතිව අතගහන්න බයයි වගේ දැන්ම.
පොඩි අදහස් ටිකක් දිපං.
දැනට මෙහෙම දෙයක් කරන්න බැලුවේ. බයිනැන්ස් අකවුන්ට් එකක් (බයිනැන්ස් කියන්නේ ක්රිප්ටෝ නෙමේ බව දන්නවා
) හැදුවා.USDT ටිකක් රු.50 000 වගේ අරන් දාන එක ෂේප්ද? මේකේදි කරන්න තියෙන්නේ, හොද එකෙක් හොයාගෙන ඌත් එක්ක චැට දාලා. අපි ගාන දාපුවම . ඌ අපිට ඩිපෝසිට් කරනවා නෙහ? පස්සේ අපිට විකුනනන් ඕන උනාම විකුනනන් හොද කාලෙක නං විකුනන එක නේද?
අනිත් කොයින් ගන්න , ට්රේඩ් කරන සින් ගැන අයිඩියා නැතිව අතගහන්න බයයි වගේ දැන්ම.
පොඩි අදහස් ටිකක් දිපං.