පතොක් පදුරකට අරින්න ගිහින්රෝසපාටට තුවාලයක් වගේ ඉරක් තියෙනව...
ඒක බලන්න විදියකුත් නෑ. ඌ හිටගෙන ඉන්න වෙලාවට නැමිල බලන්නෝනෙ
කුට්ටම සීරුණේ කොහොමද බංලෙව කනවා නං තුවාලයක්
එහෙනම් පුප් පාරක් දීලාකුට්ටම සීරුණේ කොහොමද බං
හරියටම පිටිපස්ස හරිය
උගෙන් ම තමා අහන්න වෙන්නේ මොකෝ උගේ කුට්ටම අපි අතේ තියං හිටියා එකක් ඇයිකුට්ටම සීරුණේ කොහොමද බං
හරියටම පිටිපස්ස හරිය
parisamin beheth gaapan. Oka hapai thoge pippiya. Ekko vet knk gaawata aran palayan. Balla sure nathan muzzle ekak daala beheth gaapan.කුට්ටම සීරුණේ කොහොමද බං
හරියටම පිටිපස්ස හරිය
රැලේ යන එකෙක් නෙමෙයි ගෙදරමයි ඉන්නෙඑහෙනම් පුප් පාරක් දීලා
අපි පුංචිකාලෙ අපේ දෙමවුපියො, අතක ඇඟිල්ලක එහෙම තුවාලයක් හැදුනම තුවාලෙ තමුන්ගෙ කටට දාගෙන සූප්පු කරනව. ඒ අම්මල තාත්තල අපිට තියෙන ආදරේට වේදනාව නොදැනෙන්න කරන වැඩක්....
ඔයා බල්ලට කොච්චර ආදරෙයිද...?????


@AnuradhaRa obe awadanaya pinisaඅපි පුංචිකාලෙ අපේ දෙමවුපියො, අතක ඇඟිල්ලක එහෙම තුවාලයක් හැදුනම තුවාලෙ තමුන්ගෙ කටට දාගෙන සූප්පු කරනව. ඒ අම්මල තාත්තල අපිට තියෙන ආදරේට වේදනාව නොදැනෙන්න කරන වැඩක්....
ඔයා බල්ලට කොච්චර ආදරෙයිද...?????
ලස්සන රෝස පාටට උඩ ඉඳං පහලට ඉරක්මයිල් බාද්දි කැපුන කියල කවුද ත්රෙඩ් එකක් දාල තිබ්බ.. උබේ බලුතුමා එලකිරි ඉන්නවද??
ලෙවකන්නෙ නෑ මචංපොටො එකක් දාපන් බලන්න
ඔහොම ලෙඩකුත් තියනව මදුරුව්න්ගෙන් බෝ වෙන
එතකොට කුට්ටම තැනින් තැන පැලිලා, ටිකක් ඉදිමිලා තියෙන්නෙ, ඌ හැම වෙලාවෙම ලේව කන්න බලනවා, අහුමුලු වල රින්ගනවා.
නැති වෙන්නත් පුලුවන්, මොහොකට හරි හීරිලා වෙන්නත් පුලුවන්
ඇලර්ට් එකෙ ඉදපන් ටික දවසක්,
බොරු කියල ෆොටෝ කෑලි ඉල්ලගෙන බලන්න නේ හදන්නෙ......හොරා....පොටො එකක් දාපන් බලන්න
ඔහොම ලෙඩකුත් තියනව මදුරුව්න්ගෙන් බෝ වෙන
එතකොට කුට්ටම තැනින් තැන පැලිලා, ටිකක් ඉදිමිලා තියෙන්නෙ, ඌ හැම වෙලාවෙම ලේව කන්න බලනවා, අහුමුලු වල රින්ගනවා.
නැති වෙන්නත් පුලුවන්, මොහොකට හරි හීරිලා වෙන්නත් පුලුවන්
ඇලර්ට් එකෙ ඉදපන් ටික දවසක්,