බලුතුමාගෙ කුට්ටමේ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රෝසපාටට තුවාලයක් වගේ ඉරක් තියෙනව... :sorry:
    ඒක බලන්න විදියකුත් නෑ. ඌ හිටගෙන ඉන්න වෙලාවට නැමිල බලන්නෝනෙ
    පතොක් පදුරකට අරින්න ගිහින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    කුට්ටම සීරුණේ කොහොමද බං
    හරියටම පිටිපස්ස හරිය
    parisamin beheth gaapan. Oka hapai thoge pippiya. Ekko vet knk gaawata aran palayan. Balla sure nathan muzzle ekak daala beheth gaapan.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි පුංචිකාලෙ අපේ දෙමවුපියො, අතක ඇඟිල්ලක එහෙම තුවාලයක් හැදුනම තුවාලෙ තමුන්ගෙ කටට දාගෙන සූප්පු කරනව. ඒ අම්මල තාත්තල අපිට තියෙන ආදරේට වේදනාව නොදැනෙන්න කරන වැඩක්....

    ඔයා බල්ලට කොච්චර ආදරෙයිද...?????
     
    AnuradhaRa

    Well-known member
  • අපි පුංචිකාලෙ අපේ දෙමවුපියො, අතක ඇඟිල්ලක එහෙම තුවාලයක් හැදුනම තුවාලෙ තමුන්ගෙ කටට දාගෙන සූප්පු කරනව. ඒ අම්මල තාත්තල අපිට තියෙන ආදරේට වේදනාව නොදැනෙන්න කරන වැඩක්....

    ඔයා බල්ලට කොච්චර ආදරෙයිද...?????
    :oo:

    :angry:
     
    • Haha
    Reactions: PHBhagya

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අපි පුංචිකාලෙ අපේ දෙමවුපියො, අතක ඇඟිල්ලක එහෙම තුවාලයක් හැදුනම තුවාලෙ තමුන්ගෙ කටට දාගෙන සූප්පු කරනව. ඒ අම්මල තාත්තල අපිට තියෙන ආදරේට වේදනාව නොදැනෙන්න කරන වැඩක්....

    ඔයා බල්ලට කොච්චර ආදරෙයිද...?????
    @AnuradhaRa obe awadanaya pinisa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පොටො එකක් දාපන් බලන්න

    ඔහොම ලෙඩකුත් තියනව මදුරුව්න්ගෙන් බෝ වෙන
    එතකොට කුට්ටම තැනින් තැන පැලිලා, ටිකක් ඉදිමිලා තියෙන්නෙ, ඌ හැම වෙලාවෙම ලේව කන්න බලනවා, අහුමුලු වල රින්ගනවා.

    නැති වෙන්නත් පුලුවන්, මොහොකට හරි හීරිලා වෙන්නත් පුලුවන්

    ඇලර්ට් එකෙ ඉදපන් ටික දවසක්,
     
    AnuradhaRa

    Well-known member
  • පොටො එකක් දාපන් බලන්න

    ඔහොම ලෙඩකුත් තියනව මදුරුව්න්ගෙන් බෝ වෙන
    එතකොට කුට්ටම තැනින් තැන පැලිලා, ටිකක් ඉදිමිලා තියෙන්නෙ, ඌ හැම වෙලාවෙම ලේව කන්න බලනවා, අහුමුලු වල රින්ගනවා.

    නැති වෙන්නත් පුලුවන්, මොහොකට හරි හීරිලා වෙන්නත් පුලුවන්

    ඇලර්ට් එකෙ ඉදපන් ටික දවසක්,
    ලෙවකන්නෙ නෑ මචං
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹයි බල්ලයි කුට්ටම් දෙක මාරු කරගනින් කො ඉවරයිනේ.. නැමි නැමී බලන්න දේකුත් නෑ.. උඹ ඩොකා ගාවට ගිහින් බේත් අරන් ගෙදර ඇවිත් ආයේ මාරු කරගනින්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොටො එකක් දාපන් බලන්න

    ඔහොම ලෙඩකුත් තියනව මදුරුව්න්ගෙන් බෝ වෙන
    එතකොට කුට්ටම තැනින් තැන පැලිලා, ටිකක් ඉදිමිලා තියෙන්නෙ, ඌ හැම වෙලාවෙම ලේව කන්න බලනවා, අහුමුලු වල රින්ගනවා.

    නැති වෙන්නත් පුලුවන්, මොහොකට හරි හීරිලා වෙන්නත් පුලුවන්

    ඇලර්ට් එකෙ ඉදපන් ටික දවසක්,
    බොරු කියල ෆොටෝ කෑලි ඉල්ලගෙන බලන්න නේ හදන්නෙ......හොරා....
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,000
    13,904
    113
    126
    Hogwarts
    Owner = @AnuradhaRa
    2E1FBA61-59A8-4FDD-8CEA-5E5759B8A99E.png