මේ ප්රශ්නය නම් මගේ එකක් නෙවෙයි. මට ලව් එකක් හෑව්
යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් මට තේරුමක් නෑ ඌට මුකුත් කියන්න.
ඌ කෙල්ලෙකුට කැමැත්තෙන් ඉන්නවා. ඒ කෙල්ලට කොල්ලෙකුත් නැහැ කලින් ඉදලත් නෑ. මූ අහලා කැමැත්ත. ඒ කෙල්ල කියල එයා සාමාන්‍යයෙන් ඩොමිනන්ට් චරිතයක් ලු. කොල්ලො එක්ක එහෙම ඉන්න බැරි නිසා යාළු වෙන්න අදහසක් නෑ කියල. ඒත් මූ ඒ කෙල්ල මත්තෙ ම නහිනවා. මේ කෙල්ල කියපු හර්පෙ මටත් තේරුනේ නෑ. මෙහෙම කෙල්ලෙක් එක්ක යාළු වෙන එක හොඳ නැති වෙයි ද?