Relationship experts

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේ ප්‍රශ්නය නම් මගේ එකක් නෙවෙයි. මට ලව් එකක් හෑව්🐸 යාළුවෙක්ගෙ ප්‍රශ්නයක් මට තේරුමක් නෑ ඌට මුකුත් කියන්න.
    ඌ කෙල්ලෙකුට කැමැත්තෙන් ඉන්නවා. ඒ කෙල්ලට කොල්ලෙකුත් නැහැ කලින් ඉදලත් නෑ. මූ අහලා කැමැත්ත. ඒ කෙල්ල කියල එයා සාමාන්‍යයෙන් ඩොමිනන්ට් චරිතයක් ලු. කොල්ලො එක්ක එහෙම ඉන්න බැරි නිසා යාළු වෙන්න අදහසක් නෑ කියල. ඒත් මූ ඒ කෙල්ල මත්තෙ ම නහිනවා. මේ කෙල්ල කියපු හර්පෙ මටත් තේරුනේ නෑ. මෙහෙම කෙල්ලෙක් එක්ක යාළු වෙන එක හොඳ නැති වෙයි ද?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    red flags! toxic kellek sure, mu yalu unoth hondai amaruwa hariyai tika kalekin podi detath ahaganna unama :rofl:
    ඩොමිනන්ට්කම ටොක්සික් නම් ඉතින් පිරිමි ඔක්කොම ටොක්සික් වෙන්නත් එපැයි බන්. මට මේ ටයිප් කෙල්ලො හම්බ වෙලා නෑ. උබට හම්බ වෙලා තියේ ද?
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,993
    113
    උඩරට
    ඩොමිනන්ට්කම ටොක්සික් නම් ඉතින් පිරිමි ඔක්කොම ටොක්සික් වෙන්නත් එපැයි බන්. මට මේ ටයිප් කෙල්ලො හම්බ වෙලා නෑ. උබට හම්බ වෙලා තියේ ද?
    ow 34ka kellek innawa yaluwek ohoma tough attitude ekak thiyenne patta lassanai eki, thiyaganna ba love ekita, ekita upperhand oni hama welema kollo thiyaganna ba ithing eka digata
     
    • Like
    Reactions: sudu1234

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    ඩොමිනන්ස් එක සාපේක්ශයි හම්බෙන කෙනාත් එක්ක...

    සමහර කොල්ලො ගෙදර මාර ඩොමිනන්ට් බට් සුදු අම්මියා දෙකක් කියපු ගමන් නහයෙන් අඩාන යන්නෙ...

    ඇත්තටම ඩොමිනන්ට් පර්සනැලිටි එකක් නම් තියෙන්නෙ මාර ඉන්ඩිපෙන්ඩන්ට් කන්ෆිඩන්ට් ගර්ල් කෙනෙක් වෙන්න ඇති....

    සමහර විට එයා ලෙස්බියන් වෙන්න ඇති... ඒක කියන්න බැරි නිසා ඕම කතාවක් කියන්න ඇති...
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    එහෙම ඩොමිනන්ට් ලෙස්බියන් කෙල්ලො උබට සෙට් වෙලා තියේ ද? සෙක්ෂුවලිටි එකයි ප'සනල්ටි එකයි දෙකක් බන්. උබ මාරු කරගෙන
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    එහෙම ඩොමිනන්ට් ලෙස්බියන් කෙල්ලො උබට සෙට් වෙලා තියේ ද? සෙක්ෂුවලිටි එකයි ප'සනල්ටි එකයි දෙකක් බන්. උබ මාරු කරගෙන
    ඔය දෙක දෙකක් කියල දන්නවා... ඒකනෙ කරුනු දෙක්කින් දැම්මෙ...
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම දන්නා කපල් එකක් ඉන්නවා. කෙල්ල ඔහොමයි හැබැයි ඒ කෙල්ලගෙ ඩොමිනන්සිය මිනිහට විතරයි රටේ ලෝකෙ අනිත් උන්ට ගූ බයයි. මිනිහා පට්ට සැරයි අනිත් ඔක්කොට ම හැබැයි ගෑනිට බයයි. අවුලක් නෑ ඉතින් ඔහොම මිනිස්සු අඩු නිසා අර කෙල්ල වෙන උන් එක්ක යන්නෙත් නෑ. දෙන්න ම තකට තක

    ඔය දෙක දෙකක් කියල දන්නවා... ඒකනෙ කරුනු දෙක්කින් දැම්මෙ...
    දැන් මූ ගිහිල්ල ඕක අරූට කිව්ව ම ඌ හිතුවොත් ඒකි ලෙස්බි කියල ඒකි එහෙම නෙවෙයි නම් ඒකිට පාරෙ බහින්න බැරි වෙයි😂😂😂😂
    මිනිස්සු ගැන ජජ් කරද්දී පරිස්සමින්.
    ------ Post added on May 26, 2022 at 1:01 AM
     
    • Wow
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    bump mata nm therune callata try crnne uba cyla
    මම ඇයි බන් වෙන ගෑනුන්ට ට්‍රයි කරන්නෙ 🤣
    මට කෙල්ලෙක් ඉන්නවා. අනික ඩොමිනන්ට් ගෑනුන්ට මම කැමති නෑ.

    ඩොමිනන්ස් එක සාපේක්ශයි හම්බෙන කෙනාත් එක්ක...

    සමහර කොල්ලො ගෙදර මාර ඩොමිනන්ට් බට් සුදු අම්මියා දෙකක් කියපු ගමන් නහයෙන් අඩාන යන්නෙ...

    ඇත්තටම ඩොමිනන්ට් පර්සනැලිටි එකක් නම් තියෙන්නෙ මාර ඉන්ඩිපෙන්ඩන්ට් කන්ෆිඩන්ට් ගර්ල් කෙනෙක් වෙන්න ඇති....

    සමහර විට එයා ලෙස්බියන් වෙන්න ඇති... ඒක කියන්න බැරි නිසා ඕම කතාවක් කියන්න ඇති...
    🙄🙄 උබ කියන්නෙ අර කොන්ඩෙ කපල කොලු ටයිප් ඉන්න අය ද?
    එක පාරයි මම ඒ කෙල්ල දැක්කෙ. කොලු ටයිප් එකක් නම් නෑ.
    ------ Post added on May 26, 2022 at 1:49 AM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    මම ඇයි බන් වෙන ගෑනුන්ට ට්‍රයි කරන්නෙ 🤣
    මට කෙල්ලෙක් ඉන්නවා. අනික ඩොමිනන්ට් ගෑනුන්ට මම කැමති නෑ.

    🙄🙄 උබ කියන්නෙ අර කොන්ඩෙ කපල කොලු ටයිප් ඉන්න අය ද?
    එක පාරයි මම ඒ කෙල්ල දැක්කෙ. කොලු ටයිප් එකක් නම් නෑ.
    ------ Post added on May 26, 2022 at 1:49 AM

    යාලුවට කියන්න එයාව හොඳ යාලුවෙක් වගේ ආශ්‍රය කරලා බලන්න කියලා...

    ගුඩ් තින්ග්ස් ටේක්ස් ටයිම් මචන්... එකපාර අහලා හා කියන ඒවා ඉන්ස්ටන්ට් කොෆී වගේ තමා...