ලාෆ් ගෑස් එයි 🙏😍😍

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,930
    27,552
    113
    36
    Mirihana
    alis.alberta.ca
    happy sri lanka GIF by Viber
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    only one ship, means around 320,000 cylinders. thats juts 15% of their customers. anith 85% agille niyapothu kapan inna wenawa.
    අවුලක් නැතිවෙයි,
    අනිත් 85න් 55ක් නිල් පාට ගාල ලිට්‍රො බවට පරිවර්ථනය කරල ඇති., ඉතුරු එකෙන් 15ක් දෙකට කපල මල් හිටවල ඇති, අනික් ටික යකඩ කඩවල් වල ඇති....

    සිලින්ඩර් 320000 ඇති වෙයි....
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    dapu ottuwata mokada karanne?
    ඔට්ටුව දාමු කියපු එකා කැපිලා ගිහින්. Real name එකෙන් එනවා නම් උඹත් එක්ක ඔට්ටුව දාන්නම්. 😊

    only one ship, means around 320,000 cylinders. thats juts 15% of their customers. anith 85% agille niyapothu kapan inna wenawa.
    Ships will be coming continuously. Laughs LCs are prioritized already, so no issues with clearance. 👍
    ------ Post added on May 26, 2022 at 2:27 PM
     
    • Like
    Reactions: Anil1984

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    ලබන සතියේ සිට සාමාන්‍ය පරිදි ලාෆ් ගෑස් වෙළඳපොළට. හැමෝම පරණ සිලින්ඩර් ටික පිහලා කරලා ගන්ඩ ළමයි. 🙏😂
    ගාන වැඩි කරයි 6000 පන්නලා