Questions DevOps help

anonymouseninja

Active member
  • Feb 20, 2022
    99
    135
    33
    London
    මම දැනට Full-Stack Engineer කෙනෙක් විදිහට වැඩ කරන්නේ. Total experience එක අවුරුදු 2 කයි මාස 6 වගේ. මට Development පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා DevOps, Cloud Engineering පැත්තට යන්න ආසාවක් තියෙනවා. එහෙම යනවානම්,

    1. මොනවද ඉගෙන ගන්න ඕනී ටූල්ස් සහ සර්විසස් (මොකද කම්පැණි එකෙන් කම්පැණි එකට යූස් වෙන ටූල්ස් සහ සර්විසස් වෙනස් වෙනවනේ. ඒ උනාට නිකන් widely යූස් වෙන ඒවා)

    2. මම ඇප්ලයි කරන්න ඕනි මොන ලෙවල් එකටද (intern,associate or devops engineer). මොකද මට development බැක්ග්‍රන්ඩ් එකක් තියෙන්නේ

    3. DevOps ජොබ් ඩිමාන්ඩ් එක කොහොමද

    4. සාමාන්‍යයෙන් මේ වගේ background එකකින් යනවනම් මේ දවස්වල යන්න පුලුවන් company මොනවාද? ගොඩක් ඒ වගේ 1 or 2 yrs එක්ස්පීරින්ස් ඉල්ලනවා.

    Thank You.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    DevOps tech stack eka AWS, linux , CICD , Kubernet, docker study karala , certification karanna puluwannm hodai recognition eka wedi etakota .

    Devlopment experience thiyena nisa associate wage lesiyen set wenna puluwan or Engineering untag puluwan but depend on company,

    Job eka mn danna tharamin niyamai top Level IT Company wala heavily use wenawa and thawa IT company dn move wenawa oya technology ekka
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දැනට Full-Stack Engineer කෙනෙක් විදිහට වැඩ කරන්නේ. Total experience එක අවුරුදු 2 කයි මාස 6 වගේ. මට Development පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා DevOps, Cloud Engineering පැත්තට යන්න ආසාවක් තියෙනවා. එහෙම යනවානම්,

    1. මොනවද ඉගෙන ගන්න ඕනී ටූල්ස් සහ සර්විසස් (මොකද කම්පැණි එකෙන් කම්පැණි එකට යූස් වෙන ටූල්ස් සහ සර්විසස් වෙනස් වෙනවනේ. ඒ උනාට නිකන් widely යූස් වෙන ඒවා)

    2. මම ඇප්ලයි කරන්න ඕනි මොන ලෙවල් එකටද (intern,associate or devops engineer). මොකද මට development බැක්ග්‍රන්ඩ් එකක් තියෙන්නේ

    3. DevOps ජොබ් ඩිමාන්ඩ් එක කොහොමද

    4. සාමාන්‍යයෙන් මේ වගේ background එකකින් යනවනම් මේ දවස්වල යන්න පුලුවන් company මොනවාද? ගොඩක් ඒ වගේ 1 or 2 yrs එක්ස්පීරින්ස් ඉල්ලනවා.

    Thank You.
    උබ ඩීව් කල තැනදී devops කලේ නැද්ද පොඩ්ඩක්වත් ?
    වැඩ කල තැන් වල ටෙක්නොලිජි පොඩි විස්තරයක් දාපන්
     
    • Like
    Reactions: anonymouseninja

    anonymouseninja

    Active member
  • Feb 20, 2022
    99
    135
    33
    London
    M
    උබ ඩීව් කල තැනදී devops කලේ නැද්ද පොඩ්ඩක්වත් ?
    වැඩ කල තැන් වල ටෙක්නොලිජි පොඩි විස්තරයක් දාපන්
    Mainy laravel, nest js
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    devops kiwwama nikan combat role ekak wage netha

    programming walatath ehema ekak danna barida
    anathaops?
     
    • Haha
    Reactions: Erzo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama