අධි උද්දමනයට ලෑස්ති වෙමු

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කල්යනකොට හුරුවෙනවා
    උබ ඔකේ යට වීඩියෝ එක බලපන්. එතකොට තේරෙයි වැඩේ. මොන හුරුද මචන් හෙන ගානක් මැරෙනවා. සාගතෙන්ම නෙමේ

    1. මිනිස්සු මිනිස්සු මරාගනන්ව. එකෙන් මැරෙනවා.
    2. මේක ෂුවර් එකක් නෙමේ එත් වෙන්න පුළුවන් - ඉස්සරහදි මිනිස්සු බඩගින්නේ පාරට බැස්සාම මර්දනයක් යන්න පුළුවන් මුලින්. එකේදී ඉතින් අනිවා මිනිස්සු මැරෙනවා. හැබැයි ටික කලෙක්නින් එක අඩු වෙයි
    3. ඊළගට ඔය ෆ්ලැට් වල ඉන්න අය . විශේෂයෙන් නාගරික කොළඹ ඉන්න උන් තමා මැරෙන්න හුගක්ම ඉඩ තියෙන්නේ. ගමේ බය්යෝ නම් මොනවා හරි කාල ඉදී

    ඉලට සමනය වෙන්නේ ඔය වගේ දේවල් තමා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121

    එහෙම වෙනවනම් දැන් වෙන්න ඕනේ.. මොනව උනත් ලංකාවේ එවුන් තමා හොඳටම ඉවසන්න දන්නේ... වෙන රටක නම් මෙහෙම වෙයිද??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අනේමන්ද අර වෙනිසුවෙලා වල මිලියන ගණන් බඩු කෑම උන් ගානක්වත් නැතුව වගේ ඉන්නවා හැබැයි උන්ට තෙල් තීන නිසා වෙන්නෝන
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම වෙනවනම් දැන් වෙන්න ඕනේ.. මොනව උනත් ලංකාවේ එවුන් තමා හොඳටම ඉවසන්න දන්නේ... වෙන රටක නම් මෙහෙම වෙයිද??
    මිනිස්සු අරගල කරන තත්වේ තාම නැ . ඒකට හේතුව රජය ගේම් ගහලා තත්වේ වහලා තියන එක. දැන් උබ කියන්නේ අපි ඉන්නේ පැට්‍රොල් ඩිසල් මිනිසුන්ට දෙන්න පුළුවන් තත්වෙකද? නැ බන්. දැන් වෙන්නේ කොහෙන් හරි නායක් අරන් දෙන එක. ඔය වැහිල්ලේ අවසානය තමා එක පාර පිපිරිම. එහෙම උනාම පොඩි කික් එකකින් රටම ඇවිලෙනවා. අන්න ඒ වේලට තමා මුලික අදියර මංකොල්ල කෑම සහ මර්දනය එන්නේ. රටේ නිතිය අදාළ නැති වෙනවා.
     
    • Like
    Reactions: Anathai and Poththa

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    ehema unoth rata iwarai. mokak wenawada manda.. minissunta martial law athi karoth, api api thamai beraganna one.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ehema unoth rata iwarai. mokak wenawada manda.. minissunta martial law athi karoth, api api thamai beraganna one.
    ඕවා දැන් ප්රිදික්ෂන් කරන්න දෙයක් නැ . වෙනිසියුලා , ලෙබනන් වල හරි දොක්යුමන්ට්‍රි අරන් බලන්න. එකම තමා මේ වෙන්නේ දැන්. තමන්ගේ ළමය බඩගිනි උනාම හොරා කන එක වෙන්නේ නැ මොකද කෙනෙක් ගෙන් ඉල්ලා ගන්න පුළුවන් සාමන්‍ය වෙලේදී. මේ වහේ හයිපර් තත්වෙට අවම දෙන්න උන් නැ . හැම එකාටම අඩුයි. ඉතින් හොරකම පටන් ගන්නවා. අනික් අතට හොරකම් විසහාල ලෙස වැඩි උනාම පොලිසි වල කොන්ට්‍රෝල් එක නැති වෙනවා. ඊට පස්සේ ඕනේ පැත්තකට හැරෙන්න පුළුවන්.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඕවා දැන් ප්රිදික්ෂන් කරන්න දෙයක් නැ . වෙනිසියුලා , ලෙබනන් වල හරි දොක්යුමන්ට්‍රි අරන් බලන්න. එකම තමා මේ වෙන්නේ දැන්. තමන්ගේ ළමය බඩගිනි උනාම හොරා කන එක වෙන්නේ නැ මොකද කෙනෙක් ගෙන් ඉල්ලා ගන්න පුළුවන් සාමන්‍ය වෙලේදී. මේ වහේ හයිපර් තත්වෙට අවම දෙන්න උන් නැ . හැම එකාටම අඩුයි. ඉතින් හොරකම පටන් ගන්නවා. අනික් අතට හොරකම් විසහාල ලෙස වැඩි උනාම පොලිසි වල කොන්ට්‍රෝල් එක නැති වෙනවා. ඊට පස්සේ ඕනේ පැත්තකට හැරෙන්න පුළුවන්.
    api aththatama me kaledi mokkada karanna puluwan hodama de?
     
    • Like
    Reactions: usa_nihaal

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,807
    18,618
    113
    උබ ඔකේ යට වීඩියෝ එක බලපන්. එතකොට තේරෙයි වැඩේ. මොන හුරුද මචන් හෙන ගානක් මැරෙනවා. සාගතෙන්ම නෙමේ

    1. මිනිස්සු මිනිස්සු මරාගනන්ව. එකෙන් මැරෙනවා.
    2. මේක ෂුවර් එකක් නෙමේ එත් වෙන්න පුළුවන් - ඉස්සරහදි මිනිස්සු බඩගින්නේ පාරට බැස්සාම මර්දනයක් යන්න පුළුවන් මුලින්. එකේදී ඉතින් අනිවා මිනිස්සු මැරෙනවා. හැබැයි ටික කලෙක්නින් එක අඩු වෙයි
    3. ඊළගට ඔය ෆ්ලැට් වල ඉන්න අය . විශේෂයෙන් නාගරික කොළඹ ඉන්න උන් තමා මැරෙන්න හුගක්ම ඉඩ තියෙන්නේ. ගමේ බය්යෝ නම් මොනවා හරි කාල ඉදී

    ඉලට සමනය වෙන්නේ ඔය වගේ දේවල් තමා.
    ඒ වීඩියෝ එක අයින් කරලනෙ. චැනල් එකෙත් නෑ