
මැරිල තමා යන්නෙකල්යනකොට හුරුවෙනවා

උබ ඔකේ යට වීඩියෝ එක බලපන්. එතකොට තේරෙයි වැඩේ. මොන හුරුද මචන් හෙන ගානක් මැරෙනවා. සාගතෙන්ම නෙමේකල්යනකොට හුරුවෙනවා
එහෙම වෙනවනම් දැන් වෙන්න ඕනේ.. මොනව උනත් ලංකාවේ එවුන් තමා හොඳටම ඉවසන්න දන්නේ... වෙන රටක නම් මෙහෙම වෙයිද??උබ ඔකේ යට වීඩියෝ එක බලපන්. එතකොට තේරෙයි වැඩේ. මොන හුරුද මචන් හෙන ගානක් මැරෙනවා. සාගතෙන්ම නෙමේ
1. මිනිස්සු මිනිස්සු මරාගනන්ව. එකෙන් මැරෙනවා.
2. මේක ෂුවර් එකක් නෙමේ එත් වෙන්න පුළුවන් - ඉස්සරහදි මිනිස්සු බඩගින්නේ පාරට බැස්සාම මර්දනයක් යන්න පුළුවන් මුලින්. එකේදී ඉතින් අනිවා මිනිස්සු මැරෙනවා. හැබැයි ටික කලෙක්නින් එක අඩු වෙයි
3. ඊළගට ඔය ෆ්ලැට් වල ඉන්න අය . විශේෂයෙන් නාගරික කොළඹ ඉන්න උන් තමා මැරෙන්න හුගක්ම ඉඩ තියෙන්නේ. ගමේ බය්යෝ නම් මොනවා හරි කාල ඉදී
ඉලට සමනය වෙන්නේ ඔය වගේ දේවල් තමා.
මිනිස්සු අරගල කරන තත්වේ තාම නැ . ඒකට හේතුව රජය ගේම් ගහලා තත්වේ වහලා තියන එක. දැන් උබ කියන්නේ අපි ඉන්නේ පැට්රොල් ඩිසල් මිනිසුන්ට දෙන්න පුළුවන් තත්වෙකද? නැ බන්. දැන් වෙන්නේ කොහෙන් හරි නායක් අරන් දෙන එක. ඔය වැහිල්ලේ අවසානය තමා එක පාර පිපිරිම. එහෙම උනාම පොඩි කික් එකකින් රටම ඇවිලෙනවා. අන්න ඒ වේලට තමා මුලික අදියර මංකොල්ල කෑම සහ මර්දනය එන්නේ. රටේ නිතිය අදාළ නැති වෙනවා.එහෙම වෙනවනම් දැන් වෙන්න ඕනේ.. මොනව උනත් ලංකාවේ එවුන් තමා හොඳටම ඉවසන්න දන්නේ... වෙන රටක නම් මෙහෙම වෙයිද??
ehema unoth rata iwarai. mokak wenawada manda.. minissunta martial law athi karoth, api api thamai beraganna one.මිනිස්සු අරගල කරන තත්වේ තාම නැ . ඒකට හේතුව රජය ගේම් ගහලා තත්වේ වහලා තියන එක. දැන් උබ කියන්නේ අපි ඉන්නේ පැට්රොල් ඩිසල් මිනිසුන්ට දෙන්න පුළුවන් තත්වෙකද? නැ බන්. දැන් වෙන්නේ කොහෙන් හරි නායක් අරන් දෙන එක. ඔය වැහිල්ලේ අවසානය තමා එක පාර පිපිරිම. එහෙම උනාම පොඩි කික් එකකින් රටම ඇවිලෙනවා. අන්න ඒ වේලට තමා මුලික අදියර මංකොල්ල කෑම සහ මර්දනය එන්නේ. රටේ නිතිය අදාළ නැති වෙනවා.
උන් බය උනාම තමා කෙලම වෙන්නෙ පිස්සුවෙන් වගේ රිඇක්ට් කරනව දැන් බය වෙන උන් ප්රොඇක්ටිව්.බය වෙන්න ඕන මිනුස්සු තාම බය වෙලා නෑ
ඕවා දැන් ප්රිදික්ෂන් කරන්න දෙයක් නැ . වෙනිසියුලා , ලෙබනන් වල හරි දොක්යුමන්ට්රි අරන් බලන්න. එකම තමා මේ වෙන්නේ දැන්. තමන්ගේ ළමය බඩගිනි උනාම හොරා කන එක වෙන්නේ නැ මොකද කෙනෙක් ගෙන් ඉල්ලා ගන්න පුළුවන් සාමන්ය වෙලේදී. මේ වහේ හයිපර් තත්වෙට අවම දෙන්න උන් නැ . හැම එකාටම අඩුයි. ඉතින් හොරකම පටන් ගන්නවා. අනික් අතට හොරකම් විසහාල ලෙස වැඩි උනාම පොලිසි වල කොන්ට්රෝල් එක නැති වෙනවා. ඊට පස්සේ ඕනේ පැත්තකට හැරෙන්න පුළුවන්.ehema unoth rata iwarai. mokak wenawada manda.. minissunta martial law athi karoth, api api thamai beraganna one.
api aththatama me kaledi mokkada karanna puluwan hodama de?ඕවා දැන් ප්රිදික්ෂන් කරන්න දෙයක් නැ . වෙනිසියුලා , ලෙබනන් වල හරි දොක්යුමන්ට්රි අරන් බලන්න. එකම තමා මේ වෙන්නේ දැන්. තමන්ගේ ළමය බඩගිනි උනාම හොරා කන එක වෙන්නේ නැ මොකද කෙනෙක් ගෙන් ඉල්ලා ගන්න පුළුවන් සාමන්ය වෙලේදී. මේ වහේ හයිපර් තත්වෙට අවම දෙන්න උන් නැ . හැම එකාටම අඩුයි. ඉතින් හොරකම පටන් ගන්නවා. අනික් අතට හොරකම් විසහාල ලෙස වැඩි උනාම පොලිසි වල කොන්ට්රෝල් එක නැති වෙනවා. ඊට පස්සේ ඕනේ පැත්තකට හැරෙන්න පුළුවන්.
ඒ වීඩියෝ එක අයින් කරලනෙ. චැනල් එකෙත් නෑඋබ ඔකේ යට වීඩියෝ එක බලපන්. එතකොට තේරෙයි වැඩේ. මොන හුරුද මචන් හෙන ගානක් මැරෙනවා. සාගතෙන්ම නෙමේ
1. මිනිස්සු මිනිස්සු මරාගනන්ව. එකෙන් මැරෙනවා.
2. මේක ෂුවර් එකක් නෙමේ එත් වෙන්න පුළුවන් - ඉස්සරහදි මිනිස්සු බඩගින්නේ පාරට බැස්සාම මර්දනයක් යන්න පුළුවන් මුලින්. එකේදී ඉතින් අනිවා මිනිස්සු මැරෙනවා. හැබැයි ටික කලෙක්නින් එක අඩු වෙයි
3. ඊළගට ඔය ෆ්ලැට් වල ඉන්න අය . විශේෂයෙන් නාගරික කොළඹ ඉන්න උන් තමා මැරෙන්න හුගක්ම ඉඩ තියෙන්නේ. ගමේ බය්යෝ නම් මොනවා හරි කාල ඉදී
ඉලට සමනය වෙන්නේ ඔය වගේ දේවල් තමා.