machan alta vision kiyala eke rosen battery tiyenwa. gaanath awulak na wage poddak balanna. habayi un complete system walatada danne na battery denne.![]()
නෑ බං පේපැල් එකේ චාර්ජ් එකකුත් වදිනව එතකොට.
panels nam separately ganna puluwan.
machan alta vision kiyala eke rosen battery tiyenwa. gaanath awulak na wage poddak balanna. habayi un complete system walatada danne na battery denne.![]()
නෑ බං පේපැල් එකේ චාර්ජ් එකකුත් වදිනව එතකොට.
මම පැනල් ටික ගත්තෙ Alta Vision එකෙන් බං. ඒකෙ GM ඉන්නෙ විකුම් කියල කෙනෙක්. හැබැයි උන් එහෙම යුනිට් වෙනම දෙනවද දන්නෙ නෑ. මම කෝල් කරල බලන්නම්. උංගෙ කට්ටියක් ඇවිල්ල තමයි මගේ පැනල් ටික හයි කරල ගියෙත් ආයිත් එනව කිව්ව ඉන්වර්ටර් එක ආවම.machan alta vision kiyala eke rosen battery tiyenwa. gaanath awulak na wage poddak balanna. habayi un complete system walatada danne na battery denne.
panels nam separately ganna puluwan.
mamath eken ganna kiyala baluwe.මම පැනල් ටික ගත්තෙ Alta Vision එකෙන් බං. ඒකෙ GM ඉන්නෙ විකුම් කියල කෙනෙක්. හැබැයි උන් එහෙම යුනිට් වෙනම දෙනවද දන්නෙ නෑ. මම කෝල් කරල බලන්නම්. උංගෙ කට්ටියක් ඇවිල්ල තමයි මගේ පැනල් ටික හයි කරල ගියෙත් ආයිත් එනව කිව්ව ඉන්වර්ටර් එක ආවම.
උඹ බැට්රි එක ගත්තද බං? ඒකෙ ගාන ඇහුවද?mamath eken ganna kiyala baluwe.
tiyenawa kiyala kiwwe genalalu denne bn. 40 days wage yanwa kiwwa genna.
full system ekaka gaana ahala baluwe.උඹ බැට්රි එක ගත්තද බං? ඒකෙ ගාන ඇහුවද?
3000 kiyanne kohomath used cells ban… sako kiyanne jarawak..මචන් බැටරි ගන්නවානම් හොඳට හොයලා බලලා ගනින්, මම ඕඩර් කරේ සකෝ 48v 100ah සයිකල් 300 බැටරිය, බැටරිය එහෙන් ෂිප් කරන්න ඔන්න මෙන්න දැනගත්ත මෙහේ ගෙන්නපු උන්ගේ සෙල් අන්බලන්ස් වෙලා, බැටරිය පිස්සු කෙලිනවා කියලා,
හොයලා බලනකොට චීන පක්කු සයිකල් 3000 බැටරියට එවන්න රීසයිකල් සේල්ස්, අනික දැන් උන්ගේ ප්‍රඩක්ෂන් ගොඩ ගැහිලා ආපහු ආපු කොවිඩ් කේස් හින්දා, අර සෙල්ස් බැලන්ස් කරන්නේ නැතුව එවලා,
ඒ හින්දා තව අතින් ගානක් දාලා grade A සෙල්ස් තියෙන සයිකල් 6000 බැටරිය දැම්ම, ඒක දැන් මුල ඉදලා එන්න මාසයක් දෙකක් යනවා,
සයිකල් 3000 බැටරිය 835
ෂිපින් 200
ගෙන්නන එකාට 65
උඩ ටික ගෙව්වේ TT
6000 එකට මාරු කරගන්න තව 365 ක් ගෙව්වා , මේක සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්
බලාගෙන යද්දි ඒ බැට්රි එක මාර අවුල් නේ. Cycle 6000 බැට්රි එක මොකක්ද බං? ගෙන්නන්නෙ කොහොමද බං? කවුරුහරි කෙනෙක් පර්සනලි කරන දෙයක්ද?මචන් බැටරි ගන්නවානම් හොඳට හොයලා බලලා ගනින්, මම ඕඩර් කරේ සකෝ 48v 100ah සයිකල් 300 බැටරිය, බැටරිය එහෙන් ෂිප් කරන්න ඔන්න මෙන්න දැනගත්ත මෙහේ ගෙන්නපු උන්ගේ සෙල් අන්බලන්ස් වෙලා, බැටරිය පිස්සු කෙලිනවා කියලා,
හොයලා බලනකොට චීන පක්කු සයිකල් 3000 බැටරියට එවන්න රීසයිකල් සේල්ස්, අනික දැන් උන්ගේ ප්‍රඩක්ෂන් ගොඩ ගැහිලා ආපහු ආපු කොවිඩ් කේස් හින්දා, අර සෙල්ස් බැලන්ස් කරන්නේ නැතුව එවලා,
ඒ හින්දා තව අතින් ගානක් දාලා grade A සෙල්ස් තියෙන සයිකල් 6000 බැටරිය දැම්ම, ඒක දැන් මුල ඉදලා එන්න මාසයක් දෙකක් යනවා,
සයිකල් 3000 බැටරිය 835
ෂිපින් 200
ගෙන්නන එකාට 65
උඩ ටික ගෙව්වේ TT
6000 එකට මාරු කරගන්න තව 365 ක් ගෙව්වා , මේක සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්
මේකට කතා කරාම කිව්ව මේ දවස් වල බැට්රි ඉම්පෝට් කරන්න බැරිලුOff grid solar eke Randunu kiyala ekek innawa.
Naththam local shipping company ekakata katha karala balanna
https://asiantradings.com/
DDP = Delivery Duty Paid (Like amazon door to door)DDP & CIF කියන ටර්ම් දෙක දන්නවද? මම සෙලර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වම DDP or CIF ද යවන්න ඕන කියල.
------ Post added on May 29, 2022 at 2:29 PM
https://www.alibaba.com/product-det...l?spm=a2700.shop_plgr.41413.11.b5017273xxNd9gDDP = Delivery Duty Paid (Like amazon door to door)
CIF = Cost Insurance and Freight (You need to clear it from the customs paying taxes)
Kawda ban battery DDP dennam kiwwe ?
ඌට වැරදිලා ඇතිhttps://www.alibaba.com/product-det...l?spm=a2700.shop_plgr.41413.11.b5017273xxNd9g
DDP-$450
CIF-$700ගානක් කිව්ව
CIF වලදි ටැක්ස් එකත් උන්ම ගෙවනවද බං?
එහෙම වරදින්න විදියක් නෑ බං නේ. මම දැන් ආයිත් බැලුවඌට වැරදිලා ඇති

එහෙනම් හරිඑහෙම වරදින්න විදියක් නෑ බං නේ. මම දැන් ආයිත් බැලුව
DDP - $760 (35Days)
CIF - $450
මෙහෙම කියල තියෙන්නෙ. CIF & DDP පැටලිලා![]()
Mokadda battery eka ?එහෙම වරදින්න විදියක් නෑ බං නේ. මම දැන් ආයිත් බැලුව
DDP - $760 (35Days)
CIF - $450
මෙහෙම කියල තියෙන්නෙ. CIF & DDP පැටලිලා![]()
https://www.alibaba.com/product-det...l?spm=a2700.shop_plgr.41413.11.b5017273xxNd9gMokadda battery eka ?
Habai meh seller nam trusted wage nedahttps://www.aliexpress.com/item/1005001344831254.html?ug_edm_item_id=1005001344831254&pdp_npi=2@dis!LKR!LKR 156,738.11!LKR 125,391.20!!!!!@212a71a016499044583501045d4ef6!!edm&edm_click_module=alg_product_1_4242087960&creative_img_ind=1&tracelog=rowan&rowan_id1=aeug_edm_21338_1_en_US_2022-05-30&rowan_msg_id=infoCOWS_21338_$09eb3d251dcb4c7cb33338ced70146b9&ck=in_edm_other
meka balapan ada ude mail ekak awith thibe
seller nam trust wage e unata ban battery eka ewanneh kohoamda klankawata? sea shipping da? air shipping nam kohmath baneh, sellerwa contact karalam balapanhttps://www.alibaba.com/product-det...l?spm=a2700.shop_plgr.41413.11.b5017273xxNd9g
Habai meh seller nam trusted wage neda
------ Post added on May 31, 2022 at 11:32 AM