Solar LiFePO4 Battery

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    (y) (y)

    නෑ බං පේපැල් එකේ චාර්ජ් එකකුත් වදිනව එතකොට.
    machan alta vision kiyala eke rosen battery tiyenwa. gaanath awulak na wage poddak balanna. habayi un complete system walatada danne na battery denne.
    panels nam separately ganna puluwan.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318

    මම පැනල් ටික ගත්තෙ Alta Vision එකෙන් බං. ඒකෙ GM ඉන්නෙ විකුම් කියල කෙනෙක්. හැබැයි උන් එහෙම යුනිට් වෙනම දෙනවද දන්නෙ නෑ. මම කෝල් කරල බලන්නම්. උංගෙ කට්ටියක් ඇවිල්ල තමයි මගේ පැනල් ටික හයි කරල ගියෙත් ආයිත් එනව කිව්ව ඉන්වර්ටර් එක ආවම.
     
    • Like
    Reactions: TCB Rox

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    මම පැනල් ටික ගත්තෙ Alta Vision එකෙන් බං. ඒකෙ GM ඉන්නෙ විකුම් කියල කෙනෙක්. හැබැයි උන් එහෙම යුනිට් වෙනම දෙනවද දන්නෙ නෑ. මම කෝල් කරල බලන්නම්. උංගෙ කට්ටියක් ඇවිල්ල තමයි මගේ පැනල් ටික හයි කරල ගියෙත් ආයිත් එනව කිව්ව ඉන්වර්ටර් එක ආවම.
    mamath eken ganna kiyala baluwe.
    tiyenawa kiyala kiwwe genalalu denne bn. 40 days wage yanwa kiwwa genna.
     
    • Like
    Reactions: TCB Rox

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    පිටරට ඉන්න කෙනෙක්ට කියල payment 1a කලොත් මෙහෙට ආවම, ගන්න බැරි මොකක්හරි අවුලක් තියෙනවද?

    EPEVER 5kw invertor 1k Admin service ගෙන්වන්න බැලුවේ? ගෙන්නපු අය ඉන්නවද මේ විදිහට?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මචන් බැටරි ගන්නවානම් හොඳට හොයලා බලලා ගනින්, මම ඕඩර් කරේ සකෝ 48v 100ah සයිකල් 300 බැටරිය, බැටරිය එහෙන් ෂිප් කරන්න ඔන්න මෙන්න දැනගත්ත මෙහේ ගෙන්නපු උන්ගේ සෙල් අන්බලන්ස් වෙලා, බැටරිය පිස්සු කෙලිනවා කියලා,

    හොයලා බලනකොට චීන පක්කු සයිකල් 3000 බැටරියට එවන්න රීසයිකල් සේල්ස්, අනික දැන් උන්ගේ ප්‍රඩක්ෂන් ගොඩ ගැහිලා ආපහු ආපු කොවිඩ් කේස් හින්දා, අර සෙල්ස් බැලන්ස් කරන්නේ නැතුව එවලා,

    ඒ හින්දා තව අතින් ගානක් දාලා grade A සෙල්ස් තියෙන සයිකල් 6000 බැටරිය දැම්ම, ඒක දැන් මුල ඉදලා එන්න මාසයක් දෙකක් යනවා,

    සයිකල් 3000 බැටරිය 835
    ෂිපින් 200
    ගෙන්නන එකාට 65
    උඩ ටික ගෙව්වේ TT

    6000 එකට මාරු කරගන්න තව 365 ක් ගෙව්වා , මේක සම්පත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්
     
    • Sad
    Reactions: HYBRIDPC

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529

    3000 kiyanne kohomath used cells ban… sako kiyanne jarawak..
     
    බලාගෙන යද්දි ඒ බැට්රි එක මාර අවුල් නේ. Cycle 6000 බැට්රි එක මොකක්ද බං? ගෙන්නන්නෙ කොහොමද බං? කවුරුහරි කෙනෙක් පර්සනලි කරන දෙයක්ද?

    DDP & CIF කියන ටර්ම් දෙක දන්නවද? මම සෙලර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වම DDP or CIF ද යවන්න ඕන කියල.
    ------ Post added on May 29, 2022 at 2:29 PM

    Off grid solar eke Randunu kiyala ekek innawa.

    Naththam local shipping company ekakata katha karala balanna
    https://asiantradings.com/
    මේකට කතා කරාම කිව්ව මේ දවස් වල බැට්රි ඉම්පෝට් කරන්න බැරිලු
    ------ Post added on May 29, 2022 at 2:31 PM
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    DDP & CIF කියන ටර්ම් දෙක දන්නවද? මම සෙලර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වම DDP or CIF ද යවන්න ඕන කියල.
    ------ Post added on May 29, 2022 at 2:29 PM

    DDP = Delivery Duty Paid (Like amazon door to door)
    CIF = Cost Insurance and Freight (You need to clear it from the customs paying taxes)

    Kawda ban battery DDP dennam kiwwe ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    ඌට වැරදිලා ඇති
    එහෙම වරදින්න විදියක් නෑ බං නේ. මම දැන් ආයිත් බැලුව
    DDP - $760 (35Days)
    CIF - $450

    මෙහෙම කියල තියෙන්නෙ. CIF & DDP පැටලිලා :D
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    එහෙම වරදින්න විදියක් නෑ බං නේ. මම දැන් ආයිත් බැලුව
    DDP - $760 (35Days)
    CIF - $450

    මෙහෙම කියල තියෙන්නෙ. CIF & DDP පැටලිලා :D
    එහෙනම් හරි
     
    • Like
    Reactions: chami2015