අටුලුගම දැරියක් අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අටුලුගම දැරියක් අතුරුදන්

    අටුලුගම දැරියක් අතුරුදන්​


    09 හැවිරිදි දැරියක් අතුරුදන් වී ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේ දැරියගේ දෙමව්පියන් විසින් එලෙස පොලීසියට පැමිණ පැමිණිලි කළ බවය.

    මෙලෙස අතුරුදන්ව ඇත්තේ අටුලුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නමැති දැරියකි.

    දැරිය අද (27) පෙරවරු 10ට පමණ නිවසට කුකුළු මස් රැගෙනඒම සඳහා නිවසේ සිට මීටර් 200ක් පමණ ඈතින් ඇති වෙළෙඳසැළට ගොස් තිබේ.

    නමුත් ඇය යළි නිවස වෙත නොපැමිණි බව ඇයගේ මව පවසයි.

    අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා බව පොලීසිය කියයි.

    දැරිය අදාළ වෙළෙඳසැළෙන් පිටව යන අයුරුද අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.

    ඒ අනුව දැරිය සොයා මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැරිය අද (27) පෙරවරු 10ට පමණ නිවසට කුකුළු මස් රැගෙනඒම සඳහා නිවසේ සිට මීටර් 200ක් පමණ ඈතින් ඇති වෙළෙඳසැළට ගොස් තිබේ.
    යැව්වෙ බේසික ගෑනි ගස් බදින්න ඕන
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    jatiwade aussanna epa pago
    උබ ජාතිවාදයට බය ඇයි
    මුස්ලිම් එකා දෙමළ එකා කල්ලතෝනිය උබල එක්ක හරිම සහයෝගයෙන් වැඩ කරනවද...නැ ඒවුනාට උබල... නිවටයො වෙන්න එපා.... උන් විභාග කොපිකරල ගොඩම යනව ඒවුනාට උබල...
     
    Last edited: