අවුරුදු 10+ පස්සේ ආපහු ඇහුවා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,936
    1
    50,153
    113
    ප*යාගල
    sorry.com
    මමත් ඒකාලෙ ලස්සන පොඩි මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරා.(ක්‍රශ් එකක්) මම එතකොට 13 වගේ.
    ඒකිගෙ ඇග... පපුව පට්ටම ලස්සනයි.පිස්සු වැටිලා හිටියේ. හැබැයි ඊට වඩා කොනට ආදරේ කර.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මමත් ඒකාලෙ ලස්සන පොඩි මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරා.(ක්‍රශ් එකක්) මම එතකොට 13 වගේ.
    ඒකිගෙ ඇග... පපුව පට්ටම ලස්සනයි.පිස්සු වැටිලා හිටියේ. හැබැයි ඊට වඩා කොනට ආදරේ කර.
    තෝ අවුරුදු 13 ඉදලම වලත්තයෙක්නෙ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකේ ආසම ඉරාජ් auto tune දාලා කියන කොටසට
    මමත් ඒකාලෙ ලස්සන පොඩි මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරා.(ක්‍රශ් එකක්) මම එතකොට 13 වගේ.
    ඒකිගෙ ඇග... පපුව පට්ටම ලස්සනයි.පිස්සු වැටිලා හිටියේ. හැබැයි ඊට වඩා කොනට ආදරේ කර.
    Grade 13 or 13 yrs old?
     
    • Like
    Reactions: Hyaenidae

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    සිංහලුන්ට දෙමල/ මුස්ලිම් කෙල්ලෝ කැමති නැ
    අමමෝ අම්මෝ මෙන්න හා.... සිංහලුන්ට නෙමේ පොන්ස් ලාට කියලා edit කරපං

    මොනවා උනත් ඉරාජ් කියන්නේ music වල සුපිරිම ගේමක් ගහපු පොරක් ඒ කාලේ අහක දන්නා කියලා කිසිම දෙයක් කරේ නෑ. ඊ ගාව සින්දුව කරන්නේ කවද්ද කියලා බලන හිටපු කාලයක් තිබ්බා. දේශ පළුවන්ට කඩේ ගිහින් ඉල්ලන් කෑවා.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අමමෝ අම්මෝ මෙන්න හා.... සිංහලුන්ට නෙමේ පොන්ස් ලාට කියලා edit කරපං

    මොනවා උනත් ඉරාජ් කියන්නේ music වල සුපිරිම ගේමක් ගහපු පොරක් ඒ කාලේ අහක දන්නා කියලා කිසිම දෙයක් කරේ නෑ. ඊ ගාව සින්දුව කරන්නේ කවද්ද කියලා බලන හිටපු කාලයක් තිබ්බා. දේශ පළුවන්ට කඩේ ගිහින් ඉල්ලන් කෑවා.
    තෝ ඉරාජ්ගේ 8000 හේ කුලී බයියෙක් උනාට අපි පලිද?
     
    Sen-lu

    Well-known member
  • මමත් ඒකාලෙ ලස්සන පොඩි මුස්ලිම් කෙල්ලෙක්ට ලව් කරා.(ක්‍රශ් එකක්) මම එතකොට 13 වගේ.
    ඒකිගෙ ඇග... පපුව පට්ටම ලස්සනයි.පිස්සු වැටිලා හිටියේ. හැබැයි ඊට වඩා කොනට ආදරේ කර.
    වීඩියෝ එකේ ඉන්නෙ නම් ක්‍රිස්තියන් කෙල්ලක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    මොනවා උනත් ඉරාජ් කියන්නේ music වල සුපිරිම ගේමක් ගහපු පොරක් ඒ කාලේ අහක දන්නා කියලා කිසිම දෙයක් කරේ නෑ. ඊ ගාව සින්දුව කරන්නේ කවද්ද කියලා බලන හිටපු කාලයක් තිබ්බා. දේශ පළුවන්ට කඩේ ගිහින් ඉල්ලන් කෑවා.

    2008-2010 ආපු සින්දු ටික ඒ කාලෙ එන්නෙ නැතුව 2018-2020 වගේ ආව නං කොහොමද

    ආපහු බයියෙක් නං වෙන්න එපා බන් :(
    අපෝ පිස්සුවක් ඇතැයි, nostalgia ත්‍රෙඩ් එකක් බං
    ------ Post added on May 29, 2022 at 11:41 AM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    මං 2019දි දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අපේ අම්මා හෙන ජාතිවාදී බලු කතා කියලා ඒක කැඩුවා, තාම මතක් වෙනවා, මොනා උනත් දෙමළ කෙල්ලෝ හෙන හොඳයි, අනික බඩු නෙවෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    ඔහොම තමයි පටන් ගන්නෙ. දන්නෙම නැතුව රං අරුනැල්ලේ ප්ලේ වෙලා මෝහනේ වෙලා තියේවි

    මේව කියපු කාලෙ ඌ මෝහනේ වෙලා හිටියෙත් නෑ නෙ , මෝහනේ වුණයින් වෙලා තියෙන හරිය පේන්නැතැ
     
    • Like
    Reactions: PrasangaSPerera