අවුරුදු 10+ පස්සේ ආපහු ඇහුවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    ඉස්සර අපේ ඉස්කෝලෙට a/l කරන්න ආව මහියංගණේ කොලුවෙක්. උගෙ නම අජිත්. මූ ඇවිල්ල මැත්ස් එකේ හිටපු අමන, පජාතිම එවුන් ටිකට සෙට්වුණා....
    ඉස්සර පංතියෙ සිංදු කියනකොට, මූව මෙන්ශන් කරල කියන සිංදු දෙකක් තියෙනව.

    එකක්,

    මේකෙ තියෙනවනෙ,
    "මගෙ නම අජිත් මම මෙඩිසින් කරේ.. ආප්ප පුච්චල යුනිවසිටි ගියේ.."

    අනික,

    "මල් වියනින් බැඳි මහබැද්දේ උන් අකුරු කොරන්නට නුවරට ගිය මං...
    නුවර පිරිලා හොඳ හොඳ පොරවල් ආයෙත් බැද්දට එන්නෑ මං...."

    අනුංගෙ Sony Ericsson ෆෝන් වලට Infrared file transfer කරල අහපුව නෙහ්
    සිරාවට.... ලෝ කොලිටි එක සිංදුවක් දාන්න පැයක් පූට්ටු කරල තියන්න ඕනෙ....😃
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    Ow ban, athata aran awe. Huththa nodakin mun

    4K වැල තියෙන කාලෙ සිංහල වැල කතා වලට අතට ගන්න බොට පයිත්තියං ද

    මේකෙ ඉන්න ඔක්කොම 30-40 අතර උන් ද බං...යකෝ ඔක්කොම එකම වයසෙ වාගෙ පේන්නෙ 😍😍

    නාකි කුකුල්ලු ඉන්නෙ :lol:
    ------ Post added on May 29, 2022 at 12:18 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    මං 2019දි දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අපේ අම්මා හෙන ජාතිවාදී බලු කතා කියලා ඒක කැඩුවා, තාම මතක් වෙනවා, මොනා උනත් දෙමළ කෙල්ලෝ හෙන හොඳයි, අනික බඩු නෙවෙයි

    අම්බෝ මගේ samsung corby එක මතක් උනා

    දෙමළ කෙල්ලයි Corby එකයි

    බලහන් ඉතින් සිංදුවක් අහන ටිකට කීයක් දේවල් මතක් වෙනවද කියල, quite the trip down the memory lane
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඉස්සර අපේ ඉස්කෝලෙට a/l කරන්න ආව මහියංගණේ කොලුවෙක්. උගෙ නම අජිත්. මූ ඇවිල්ල මැත්ස් එකේ හිටපු අමන, පජාතිම එවුන් ටිකට සෙට්වුණා....
    ඉස්සර පංතියෙ සිංදු කියනකොට, මූව මෙන්ශන් කරල කියන සිංදු දෙකක් තියෙනව.

    එකක්,

    මේකෙ තියෙනවනෙ,
    "මගෙ නම අජිත් මම මෙඩිසින් කරේ.. ආප්ප පුච්චල යුනිවසිටි ගියේ.."

    අනික,

    "මල් වියනින් බැඳි මහබැද්දේ උන් අකුරු කොරන්නට නුවරට ගිය මං...
    නුවර පිරිලා හොඳ හොඳ පොරවල් ආයෙත් බැද්දට එන්නෑ මං...."

    සිරාවට.... ලෝ කොලිටි එක සිංදුවක් දාන්න පැයක් පූට්ටු කරල තියන්න ඕනෙ....😃

    ඉරාජය මැරෙන්න කලින් හදපු සිංදු 😃
     
    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    අපේ බාප්පා බැන්දේ මුස්ලිම් පුංචි අම්මා කෙනෙක්. 1990 දී වෙඩින් ඒකකට ගිහිල්ලා යාළුවෙලා තියෙන්නේ. ඔක දැන ගත්ත ගමන් ඒ් මිනිස්සු
    පුංචි අම්මාව මාවනැල්ල පැත්තේ ‌නෑදෑ ගෙදරක ගිහිල්ලා ඒලියට වත් ඒනන දෙන්නේ නැතුව හිරකරලා තියෙනවා. අදවගේ FB,cell phone නැති නිසා
    කිසිම හෝඩුවාවක් තිබිලා නැහැ. අපේ බාප්පා කරලා තියෙන්නේ උන්ගේ තිහාරියේ ගෙදරට ගිහිල්ලා ගේම ඉල්ලලා දරුණුවට.
    උන් කරන්න හදලා තියෙන්නේ පුංචි අම්මාව බලෙන් බන්දලා දෙන්න මුස්ලිම් කෙනෙකුට. මෙයා කරලා තියෙන්නේ brown paper bag ඒකකින් ලියුම් කවරයක්
    හදලා ලියුමක් ලියලා බාප්පාගේ ගෙදර ඇඩ්රස් ඒකට ඒවලා. කොහොම හරි බාප්පා බයික්ඒකේ ගිහිල්ලා අදාල තැන හොයාගෙන සෙනසුරාදා දවසක පුංචි අම්මා ඇරගෙන
    ගෙදර ඇවිල්ලා. පහුවදාම යාළුවෝ 3 හොයාගෙන බැදලා. පොලිසියෙන් ඇවිල්ලා කට උත්තර ඇරන් විවාහ වෙලා නිසා කිසිම දෙයක් කරගන්න බැරි වෙලා.
    අන්තිමට මුස්ලිම් පල්ලියෙන් අර ගෙවල් දෙක කොන් කරලා තිබිලා තියෙනවා. සිංහල කෙනෙක් බැන්දාම තමන්ගේ ජාතිය අඩු වෙනවා. අල්ලාගේ නීති කැඩුව කියලා.
    දැන් ඒයාලා බැදලා ලමයිනුත් ලොකුයි. පුංචි අම්මා බලන්නවත් ජීවිතකාලයේ අද දක්වා අම්මවත් ඇවිල්ලා නැහැ. ඒයා කියන්නේ මරණයකටවත් යන්න වෙන්නේ නැහැ කියලා
    මොකද පිරිමි කෙනෙක් මැරුනොත් ගෑණු කෙනෙක්ට බලන්න තහනම් නිසා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මං 2019දි දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අපේ අම්මා හෙන ජාතිවාදී බලු කතා කියලා ඒක කැඩුවා, තාම මතක් වෙනවා, මොනා උනත් දෙමළ කෙල්ලෝ හෙන හොඳයි, අනික බඩු නෙවෙයි
    Ubalai amma ftta racist neh..amma kamen ain krpn..

    No offense
     
    • Like
    Reactions: narihashan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    Pi

    Pissuda.. this is normal :rolleyes:

    CYQijNf.jpg
     
    • Like
    Reactions: Inigo Montoya