ඉස්සර සීඩී කෑලි වල රයිට් කරගෙන අහපුව තමයි...
අනුංගෙ Sony Ericsson ෆෝන් වලට Infrared file transfer කරල අහපුව නෙහ්
ඉස්සර සීඩී කෑලි වල රයිට් කරගෙන අහපුව තමයි...
සිරාවට.... ලෝ කොලිටි එක සිංදුවක් දාන්න පැයක් පූට්ටු කරල තියන්න ඕනෙ....අනුංගෙ Sony Ericsson ෆෝන් වලට Infrared file transfer කරල අහපුව නෙහ්
සිරාවට.... ලෝ කොලිටි එක සිංදුවක් දාන්න පැයක් පූට්ටු කරල තියන්න ඕනෙ....![]()

Ow ban, athata aran awe. Huththa nodakin munI thought that you've proposed to a girl who rejected you 10 years bavk
Ow ban, athata aran awe. Huththa nodakin mun
මේකෙ ඉන්න ඔක්කොම 30-40 අතර උන් ද බං...යකෝ ඔක්කොම එකම වයසෙ වාගෙ පේන්නෙ![]()

මං 2019දි දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අපේ අම්මා හෙන ජාතිවාදී බලු කතා කියලා ඒක කැඩුවා, තාම මතක් වෙනවා, මොනා උනත් දෙමළ කෙල්ලෝ හෙන හොඳයි, අනික බඩු නෙවෙයි
අම්බෝ මගේ samsung corby එක මතක් උනා
Muslim kello lassanai mona unath.
ඉස්සර අපේ ඉස්කෝලෙට a/l කරන්න ආව මහියංගණේ කොලුවෙක්. උගෙ නම අජිත්. මූ ඇවිල්ල මැත්ස් එකේ හිටපු අමන, පජාතිම එවුන් ටිකට සෙට්වුණා....
ඉස්සර පංතියෙ සිංදු කියනකොට, මූව මෙන්ශන් කරල කියන සිංදු දෙකක් තියෙනව.
එකක්,
මේකෙ තියෙනවනෙ,
"මගෙ නම අජිත් මම මෙඩිසින් කරේ.. ආප්ප පුච්චල යුනිවසිටි ගියේ.."
අනික,
"මල් වියනින් බැඳි මහබැද්දේ උන් අකුරු කොරන්නට නුවරට ගිය මං...
නුවර පිරිලා හොඳ හොඳ පොරවල් ආයෙත් බැද්දට එන්නෑ මං...."
සිරාවට.... ලෝ කොලිටි එක සිංදුවක් දාන්න පැයක් පූට්ටු කරල තියන්න ඕනෙ....![]()
Ubalai amma ftta racist neh..amma kamen ain krpn..මං 2019දි දෙමළ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා අපේ අම්මා හෙන ජාතිවාදී බලු කතා කියලා ඒක කැඩුවා, තාම මතක් වෙනවා, මොනා උනත් දෙමළ කෙල්ලෝ හෙන හොඳයි, අනික බඩු නෙවෙයි
she is, and she voted for Gotabaya and still stand by his bsUbalai amma ftta racist neh..amma kamen ain krpn..
No offense