හිතට කියාගන්න බැරි අමුතූ දුකක් දැනෙනව බං. 
රැජිනිගේ හැත්තෑවන සංවත්සරයට හැමදේම සූදානම් වෙනවා.
දෙවැනිදා රජ පරම්පරාවක පුරාවෘතයක් ඇහැට දකින අවසාන අවස්තාව වෙන්න පුලුවන්. ළමයිත් දවසක කියයි ඒ අයගේ දරු මුනුබුරන්ට එලිසබෙත් මහ රැජිනිගේ සංවත්සරයත් ඇහැට දැක්ක කියල.
කලු සුදු රූපවාහිනියේ දැකපු රැජිනයි ඩේවිඩ් ඇටෙන්බොරෝයි පොඩිකාලේ ඉඳලා ජීවිතේට හීන මැව්වා. දැන් ඒ හීන බොඳවෙන කාලෙ ලංවෙලා