සීසන් 3 එකට වඩා ටිකක් හොඳයි. හැබැයි plot එක විකාරයක්. වෙන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව සමාන්තර ලෝකෙන් එන උන්ට නමක් දාල.
මාලිමාවක් අරන් ගේට් එක හොයන්න යන්නෙ.
හොඳටම කෙල වෙලා ඉද්දිත් මෝඩ ආතල් දෙනව.
හොඳටම රඟපාන්න පුලුවන් නෝවා/මිලී ඩබලටම ටැලන්ට් එක පෙන්නන්න අඩු චාන්ස් එකක් දීල තියෙන්නෙ.
ඉහල අවසර නැතුව සෝවියට් යුනියන් එක ඇතුලටම ගුවන් යානයක් එලවනව
ප්ලස් පොයින්ට් එකකට තියෙන්නෙ එරිකට දීල තියෙන screen time එක අඩු එක විතරයි