පමුණුවට මම කලින් ගිහිල්ලා නෑ. මෙට්ටයකට දාන්න කොට්න් කවරක් ගන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි ද?
පමුණුවට යන්නම ඕනි නෑ බං. ආපිකෝ වලත් තියෙනවාපමුණුවට මම කලින් ගිහිල්ලා නෑ. මෙට්ටයකට දාන්න කොට්න් කවරක් ගන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි ද?
. Amathara podi gaanak gevanna unoth rs dethun seeyaka venasak nam thiyenne, ( Item eka anuwa wenas wenawa ) aniwa CIB waling ganna..pamunuve gaththoth gatta..return na..එහෙම නෙමේ වෙන්නේ ... කාර් සීට් එකට කවරේ දානවා වගේ යට පැත්තට 100% වැටෙන්නේ නෑ. ඒ කොටසට ඉලාස්ටික් එන්නේ....bed sheet 2k aran ekata tiyala 3n patta mahanna ara behet dala dena pocket eka wage. mette bassanna ekata
පමුනුවෙන මහපුවා ගන්නේ නැතිව රෙදි අරන් ගෙදර ගිහින් වාටි මහගන්න.... රුපියල් 500-700ක් ලාබයි....පමුණුවට මම කලින් ගිහිල්ලා නෑ. මෙට්ටයකට දාන්න කොට්න් කවරක් ගන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි ද?
Cib kiwwe mokadda ban ara mahapu adum thiyena shopping complex ekada?Puluvang. CIB wala balnna, eeta passe pamnuve balanna... samahara redi set wela thiyenawa mata Pamunuvata wada CIB gaana adui. Amathara podi gaanak gevanna unoth rs dethun seeyaka venasak nam thiyenne, ( Item eka anuwa wenas wenawa ) aniwa CIB waling ganna..pamunuve gaththoth gatta..return na..