පමුණුව

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    පමුණුවට මම කලින් ගිහිල්ලා නෑ. මෙට්ටයකට දාන්න කොට්න් කවරක් ගන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි ද?
    පමුණුවට යන්නම ඕනි නෑ බං. ආපිකෝ වලත් තියෙනවා
     
    • Like
    Reactions: sudu1234

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,117
    113
    Android
    Puluvang. CIB wala balnna, eeta passe pamnuve balanna... samahara redi set wela thiyenawa mata Pamunuvata wada CIB gaana adui :D. Amathara podi gaanak gevanna unoth rs dethun seeyaka venasak nam thiyenne, ( Item eka anuwa wenas wenawa ) aniwa CIB waling ganna..pamunuve gaththoth gatta..return na..
     
    • Like
    Reactions: sudu1234

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    bed sheet 2k aran ekata tiyala 3n patta mahanna ara behet dala dena pocket eka wage. mette bassanna ekata
    එහෙම නෙමේ වෙන්නේ ... කාර් සීට් එකට කවරේ දානවා වගේ යට පැත්තට 100% වැටෙන්නේ නෑ. ඒ කොටසට ඉලාස්ටික් එන්නේ....

    පමුණුවට මම කලින් ගිහිල්ලා නෑ. මෙට්ටයකට දාන්න කොට්න් කවරක් ගන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි ද?
    පමුනුවෙන මහපුවා ගන්නේ නැතිව රෙදි අරන් ගෙදර ගිහින් වාටි මහගන්න.... රුපියල් 500-700ක් ලාබයි....
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Puluvang. CIB wala balnna, eeta passe pamnuve balanna... samahara redi set wela thiyenawa mata Pamunuvata wada CIB gaana adui :D. Amathara podi gaanak gevanna unoth rs dethun seeyaka venasak nam thiyenne, ( Item eka anuwa wenas wenawa ) aniwa CIB waling ganna..pamunuve gaththoth gatta..return na..
    Cib kiwwe mokadda ban ara mahapu adum thiyena shopping complex ekada?